Singer Finance Lanka PLC

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අවස්ථාව අනුව . අනේ අම්මප උබටත් වෙන ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද අහන්න

    sira ahwe ban :angry: mage leas ekak thiynwa central fiance eke. mage namata mama wena ekakut aran deunne. man baluwe uta re leas ekak dala uge nama harawala denna. puluwanda? :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඔය සතිස් කියන එකාට කෝල් කරා ලීසින් එකක් ගැන දැනගන්න... දැන් දවස් ගානක් වෙනව... කිසිම ප්‍රතිචාරයක් නැහැ.. හොට්ලයින් කියල බොරුවට දැම්මට කවදාවත් හදිස්සියකට කන්ටැක් කරන්න බැහැ.. අයියෝ ෆිනෑන්ස්...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ඔය සතිස් කියන එකාට කෝල් කරා ලීසින් එකක් ගැන දැනගන්න... දැන් දවස් ගානක් වෙනව... කිසිම ප්‍රතිචාරයක් නැහැ.. හොට්ලයින් කියල බොරුවට දැම්මට කවදාවත් හදිස්සියකට කන්ටැක් කරන්න බැහැ.. අයියෝ ෆිනෑන්ස්...

    මචන් කරත්ත වලට ලිසිං දෙන්නේ නැ කියලා උබට කි පාරක් කිව්වද? උබ අහන්නෙම නැනේ :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    sira ahwe ban :angry: mage leas ekak thiynwa central fiance eke. mage namata mama wena ekakut aran deunne. man baluwe uta re leas ekak dala uge nama harawala denna. puluwanda? :P

    තියෙන එකට ආයිත් ෆිනෑන්ස් එකක් දාන්න පුළුවන් මචන් අව්ලක් නැ,:cool:, පරණ එක අයින් කරලා තමා අලුතින් දාන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    BUMP

    ..................................................​
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජොනී බට්ට;16047443 said:
    ඕනෑම වාහනයකට leasing දෙනවද? full lease එකක්? model එක 1980 ගණන් උනත්?:dull::dull:

    ඕනෑම වාහනයකට දෙනවා මචන් හැබැයි 1985න් පස්සේ ඒවා