::::Cool Ebay Gadgets III::::

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
matath oka dana ganna one.:oo::oo:
uba card center eken ahuwe nadda money withdraw karanna puluwanda kiyala

withdraw කිරිල්ලයි refund ගැනිල්ලයි කියන්නෙ දෙකක් පුටේ :D
Sampath webcard එකට දාපු සල්ලි ආය අතට ගන්න බෑ මම දන්න තරමින්. :D
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;16041565 said:
    withdraw කිරිල්ලයි refund ගැනිල්ලයි කියන්නෙ දෙකක් පුටේ :D
    Sampath webcard එකට දාපු සල්ලි ආය අතට ගන්න බෑ මම දන්න තරමින්. :D

    හරි සියේ මන් කිව්වේ refund වෙච්ච සල්ලි withdraw කොරන්න කරමයක් නැද්ද කියල:baffled:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    http://www.ebay.com/itm/310722502713?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    IO got the pink slip for this :(
    $T2eC16ZHJHsFGlmvqgwtBSCKgzLPeg~~60_35.JPG

    price was $ 47 how much tax for this ??????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි සියේ මන් කිව්වේ refund වෙච්ච සල්ලි withdraw කොරන්න කරමයක් නැද්ද කියල:baffled:

    :P

    කෙලින්ම කාඩ් එකට සල්ලි ආවහම බැංකුවෙන් ගන්න බැරි නම් පේපෑල් හරහා වෙන එකෙකුට ඔය සල්ලි යවලා උට කියන්න බෑන්ක් එකට සල්ලි දාන්න කියලා.

    $1ට 125 වගේ ගන්න පුලුවන් වෙයි :P
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machanla External Hard Disk walata tax gahanawada? post eke gedaratama enne nedda? api gihilla ganna onada? danna kenek kiyannako
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පැටියා;16041565 said:
    withdraw කිරිල්ලයි refund ගැනිල්ලයි කියන්නෙ දෙකක් පුටේ :D
    Sampath webcard එකට දාපු සල්ලි ආය අතට ගන්න බෑ මම දන්න තරමින්. :D
    කොමර්ෂල් බැන්ක් පුලුවන් :cool:
     

    volter

    Member
    Jan 28, 2013
    7
    0
    1
    $%28KGrHqJHJD%21E+UhbEVmWBP4FSnhTvg%7E%7E60_12.JPG


    machanla Laptop Hard Disk ekak set karanna puluwn neda Ma Gadget 1 genalla,

    Genawa kattiya inawanam Link danawada , 10$ aduwen thiyana ewa hodai da quality 1


    Ma item 1 hoyala dipalko machn laa,

    mama ookak genawa, lap hard ekata gindara wage wada, poddak search karala balapan price category eka select karala, $4 kata withara mama gaththe :cool: e unata lankawen ganna giyama Rs 1000 k withara wenawa :confused: