Construction karana kattiya help me...

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    machnla man geyak hadamin enne dannam wada newathila tinne. mata slab aka danna tinawa.. square feet 1100k withara :rolleyes::rolleyes:

    Danna kawru hari kiyannako man kiyak athe thiyaganna onida okkotama..??:confused::confused:

    me dawas wala kuliya kiyak wenawada?:confused::confused:

    Wedagath wenne monada (aka parama hodata daganna onane machnla>>>):sorry::sorry:

    adala wana dewal tinawanam danna aya mata hoda upades tikaka denna shoolaaa...;);)
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    construction company eky namm bara ganne naha.. bageda hadapu gewal.. ewaa risk wadi.. ei kiwoth kocharaa hodata slab eka dala wadak naha.. earth work.. beam.. hariyata dala nath nammm oka hoda bas kenak ta thamai contract denda wenne..

    samaharak kattiya inwa slab vitharak dala denwa eyalage badu dala..
    square feet 1 kata Rs 130 vithara ganwa.. anika slab eka oya daganda oney.. eyalage oney namm eyalath dala dei..

    nathuwa oya vitharak thaniyama arain karanwa namm risk and oyata godak viyadam wei..
    slab dannda samaharak kattiya kudu gahana set ekak thiyagena inwa.. apita baha ban.. oya wade lesi kiyala hithanda..

    nathuwa ready mix use karanwa namm thawa %30 - %40 vithara gana wadi wei..
    Ready mix ekata LHP hodai
     
    • Like
    Reactions: solopiz

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    thanx a lot

    Thanx sahodarayaa..:D:D machn me rs.130 qwe okkoma wiyadamada naththam satalima witharada man anith badu denna one neda? thanx again..:yes:
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Major items
    0.125 mm thickness nam ( 5 inch ) - 12.78 Cu.m Concrete ona wenava
    Rebar - ( normally 8 kg per Sq.m ) - 818 Kg
    Shuttering - 110 Sq.m withara ona

    Concrete adumatharamin 15,000k yai ( per Cu.m )
    Concrete valata - 2 lkhs vithara
    Rebar valata - 175,000 vithara
    Shuttering valata - - 150,000 vithara
    Slab ekata vitharak ( Slab Beams & Slab Scaffolding not included ) laksha 6k yanawa aduma tharamin
     
    • Like
    Reactions: solopiz

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    OKKOMA BADU DAALA KARANA AYA INNAWA.. UMBATA WELAAWAK NATHNAM BADU HOYALA DENNA E WAGE EKEK KATHAA KARA GANIN.. 400 PER SQUARE FEET YAI HAMA DETAMA. E KIYANNE UMBE SLAB EKATA 4 LAKHS WAGE YAI.
    WADAGATHMA DE THAMAA HONDAMA PLY WOOD SHEETA DAALA SLAB EKA KARA GANNA EKA.. NATHNAM PASSE "DALAMBA" GAHANNA WEI
     
    Thank you very much... rep ++
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    9k=

    ?????:sorry::sorry:
    imgres
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මේ මාසේ අපිත් slab එකක් දැම්මා...උබට දාන ගන්න ඕන දෙයක් අහපන්...මුලික ටික කියන්නම්...

    මෙන්න මෙහෙමයි ගණන්

    වර්ග අඩියක් 90-110 වගේ තමා ගන්නේ.....beam වලට නම් ගණන් වැඩි සමහරුන්ගේ එකත් 90-125 වගේ අතරේ ගන්නවා..

    සමහරු මෙහෙමත් ගන්නවා බන් දෙකටම 95-100 වගේ

    පඩි පෙළක් එනවා නම් එකට ගන්නවා වෙනම පඩි 9කට 7000-9000 වගේ ගන්නවා..සමහරු 1500ක් වගෙත් ගන්නවා එක පඩියකට...

    වර්ග අඩි 1100ත slab එකට යාවි සිමෙනේති කොට්ට 90 වගේ..තව ගල් කියුබ් 5ක්,වැලි කියුබ් 5 වගේ යාවි...කම්බි වලදී නම් ලන්වා ගණන් මෙල්වා වලට වඩා....

    අනිවාර්යෙන්ම එකටත් 140000 වගේ යාවි..සේරම යාවි ලක්ෂ 05ක් වගේ.....

    මේ දේවල් හොදට මතක තියා ගනින්....

    තට්ටු 02කෙ ගෙයක් නම් අනිවාර්යෙන්ම අගල් 14ට ගහපන්..ඒ කියන්නේ ස්ලැබ් එක අගල් 05යි...අගල් නමයේ බිම් එකයි...

    අනිවාර්යෙන්ම බැල්කනි දානවා නම් beam පන්නපන්...

    බට දානකොට ස්ලැබ් එකට අගලේ බට දාපන්.

    කබ්බිය උස්සන සහ බට තැලෙන එක නවත්වන්න අගල් එක මාරේ කබොක් කැට දාපන

    මුන් ලේසියට එකක් ඇර එකක් කබ්බි බදිනවා..නාහෙන් අඩලා කොහොම හරි සේරම බදවපන්..

    පුළුවන් නම් ස්ලැබ් ෂිට් අලුත් ඒවම දාලා ගස්සපන්,එතකොට බහින එක අඩුයි ස්ලැබ් එක..
    .
    සිමෙන්ති වලදී සංස්ථා ගන්නවා නම් දවස් 21-25ක් තියෙන්න ඇරපන් ස්ලැබ් එක ගහලා ...ටෝකියෝ සුපර් නම් දවස් 14න් පුළුවන්..වැඩි හොදට දවස් 21 තියපන්...

    උබ කොයි හරියේද ඉන්නේ කියල කියපන් ..අපි බඩු ගත්ත තැන් ටිකේ විස්තර එවන්න...
     
    Last edited:
    • Like
    Reactions: solopiz

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    thanx....

    mara watinawa sahodaraya... man rep dunna...

    man piliyandala enne...

    thanx again machn..:cool::cool:
     
    • Like
    Reactions: sunerudx

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    mara watinawa sahodaraya... man rep dunna...

    man piliyandala enne...

    thanx again machn..:cool::cool:

    උබ පිළියන්දලද..පිළියන්දල කොහෙද බන් :P මාත් පිළියන්දල තමා ;)

    එහෙනම් මෙන්න මෙතනින් කම්බි ගනින්..පිළියන්දල ප්‍රසාද් එක ගාව පොඩ්ඩක් එහායින් තියෙන අතුරු පාරේ තියෙන සර්ණා සිටිල් එකෙන්...එතන ගොඩක් අඩුයි උන්ගෙන් අරන් තමයි ඔය පැත්තේ හැම කඩේකටම දාන්නේ...එතන තියෙනවා බට,සිමෙන්ති ඕන එකක්

    ඕන නම් අපේ සැල්බ් ගහපු සෙට් එක අල්ලලා දෙන්නම්....උන් වර්ග අඩිය 85ට කරේ.beam නම් 125 උනා...වැඩ නම් හොදයි...උබ හෙට අනින්දම ගහනවනම් අපේ ගලවන ස්ලැබ් එකම උබලට ගන්න පුළුවන්,එකේ බෝඩ් අලුතෙන් දාලා ගැහුවේ.ඒ නිසා අනිත් පැත්ත දාලා ගැහුව නම් එලටම තියේවි.උන්ගේ ඉන්නවා වැලි ගෙන එකෙක් උට කියලා ඕන නම් මනන්පිටිය වැලි කියුබ් එකක් 8700 ගෙන්න ගන්න පුළුවන්..

    තව ඕන නම් ස්ලැබ් එකේ බට දාපු කෙනාගේ නම්බර් එක එවන්නම්....

    තව උදව්වක් ඕන නම් කියපන්...රෙෆ් කන්නද බන්,මට රෙෆ් පිස්සුවක් නැහැ බන්...උබට උදව්වක් උනා නම් ඈති
     
    Last edited:

    Master Redz

    Member
    Dec 19, 2013
    7
    1
    0
    කම්බි වගේ දේවල් ගොඩක් ගන්නවා නං සංස්ථාවෙන් ගන්න එක ලාබයි. ඒත් ඔයා කොළඹ ලග නෙමේ නං ගෙනියන්නත් ගානක් යනවනේ. එතකොට ලාභයක් නෑ.

    ස්ලැබ් දාන වැඩේ අපිට කරගන්න අමාරුයි. ඒකට උපකරණ,පිරිස් බලය ඕනා. ඒ හින්දා හොදට ස්ලැබ් දාන කෙනෙක් බලලා වැඩේ භාර දෙන්න.අවශ්‍ය කම්බි, සිමෙන්ති, වැලි, මැටල්, බට, ඇන වගේ එව්වා ඔයා අරං දෙන්න.

    මම මේකට ලොකු රිපල්යි එකක් ටයිප් කරා ගොඩක් වෙලා. ඒක මගේ අතින් ඩිලිට් උනා. ආයේ ටයිප් කරන්න කම්මැලි බං.
     
    ගින්දර කොල්ලෙක් මචං උබ නම් මන් බැංකු ලෝන් එකකින් වැඩේ කරන්න යන්නේ ලොංන් එක හම්බෙනකම් දවස් හරියට කියන්න බැ සහෝදරය මන් මාකන්දන උබ කොහෙද? මට සලබ් එක දාපු කට්ටියගේ නොම්බරේ දීපන් මචෝ... මචං උබල සිමෙන්ති ගත්තෙත් එතැනින්ද? බට දන්නා නම් මගේ යාලුවෙක් එන්නාව මචං එකට උබලගේ කියක් ගියද මචෝ.:eek::eek:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    එළකිරි

    කම්බි වගේ දේවල් ගොඩක් ගන්නවා නං සංස්ථාවෙන් ගන්න එක ලාබයි. ඒත් ඔයා කොළඹ ලග නෙමේ නං ගෙනියන්නත් ගානක් යනවනේ. එතකොට ලාභයක් නෑ.

    ස්ලැබ් දාන වැඩේ අපිට කරගන්න අමාරුයි. ඒකට උපකරණ,පිරිස් බලය ඕනා. ඒ හින්දා හොදට ස්ලැබ් දාන කෙනෙක් බලලා වැඩේ භාර දෙන්න.අවශ්‍ය කම්බි, සිමෙන්ති, වැලි, මැටල්, බට, ඇන වගේ එව්වා ඔයා අරං දෙන්න.

    මම මේකට ලොකු රිපල්යි එකක් ටයිප් කරා ගොඩක් වෙලා. ඒක මගේ අතින් ඩිලිට් උනා. ආයේ ටයිප් කරන්න කම්මැලි බං.

    ගොඩක් ඉස්තුති මචන් ඩිලීට් උන ටිකත් තිබ්බනම් තවත් වටිනවා සහෝදරය..:yes::yes:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ගින්දර කොල්ලෙක් මචං උබ නම් මන් බැංකු ලෝන් එකකින් වැඩේ කරන්න යන්නේ ලොංන් එක හම්බෙනකම් දවස් හරියට කියන්න බැ සහෝදරය මන් මාකන්දන උබ කොහෙද? මට සලබ් එක දාපු කට්ටියගේ නොම්බරේ දීපන් මචෝ... මචං උබල සිමෙන්ති ගත්තෙත් එතැනින්ද? බට දන්නා නම් මගේ යාලුවෙක් එන්නාව මචං එකට උබලගේ කියක් ගියද මචෝ.:eek::eek:

    මන් PM එකක් දාන්නම් උබට ;)