යකෝ, මෙහෙ ඉඳන් හූ දෙකයි බල්ටි එකහමාරයිනේ!
![]()
manga studio 1n adda
hodayda ?
dura wadi bn ntnm ubawa hoyagenama enwa
ado ela fate/zero eke rider wage ban

payagala kalutaratath eha neda ? dura wadi
.![]()
manga studio 1n adda
hodayda ?
සුපිරිනෙ බන්. එල එල දිගටම කරගෙන යමන්

මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.kk manga 1k karanna inne bt kastiya balayda danna![]()

![]()
manga studio 1n adda
hodayda ?

මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.
කතාව හොඳනම් හැමෝම බලයි.![]()
පට්ට මචන්.
කට්ටිය කියල තිබ්බ වගෙ දැන් හොඳ කතාවක් හොයා ගත්තනම් හරි.
manga style එකට හැදුවොත් ලංකාවේ ඒ වගේ පලවෙනි එක වෙන්න පුළුවන්.
කියවන්න ය ඕන තරම් ඉඳියි.
උඹ maths කරලත් හොඳට චිත්ර අඳින්න පුළුවන්.
All the best.
උදව්වක් ඕන උනොත් කියන්න.
මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.
කතාව හොඳනම් හැමෝම බලයි.![]()

k emada mn oya 1k wat tama balala na bn
yaa bn.