අපේ Manga හා Anime හන්දිය

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    11466043176_cb6bc8db1c.jpg

    manga studio 1n adda

    hodayda ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kk manga 1k karanna inne bt kastiya balayda danna :sorry:
    මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.

    කතාව හොඳනම් හැමෝම බලයි. :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    11466043176_cb6bc8db1c.jpg

    manga studio 1n adda

    hodayda ?

    පට්ට මචන්.:D:yes:
    කට්ටිය කියල තිබ්බ වගෙ දැන් හොඳ කතාවක් හොයා ගත්තනම් හරි.
    manga style එකට හැදුවොත් ලංකාවේ ඒ වගේ පලවෙනි එක වෙන්න පුළුවන්.
    කියවන්න ය ඕන තරම් ඉඳියි.:yes:
    උඹ maths කරලත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන්.
    All the best.
    උදව්වක් ඕන උනොත් කියන්න.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.

    කතාව හොඳනම් හැමෝම බලයි. :yes:

    k kathawak nm liayaganna porak innawa mnz ta kiyla blanna oni

    පට්ට මචන්.:D:yes:
    කට්ටිය කියල තිබ්බ වගෙ දැන් හොඳ කතාවක් හොයා ගත්තනම් හරි.
    manga style එකට හැදුවොත් ලංකාවේ ඒ වගේ පලවෙනි එක වෙන්න පුළුවන්.
    කියවන්න ය ඕන තරම් ඉඳියි.:yes:
    උඹ maths කරලත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන්.
    All the best.
    උදව්වක් ඕන උනොත් කියන්න.

    thkz mcn elz
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මුලින් සුපිරි ලස්සන කතාවක් ලියාගනින්. මම ලන්කාවෙ ඉතිහාසෙ ගැන වැඩිය දන්නෙ නැහැ. නැත්නම් කතාවක් දෙන්න තිබුනා. කොහොමවුනත් උඹ කතාවක් තෝරගෙන මට එවපන්. එතකොට ඇඳෙන්න ඕන අවස්ථාවන්,පෙනුම වගේ දේවල් කතාකරන්න පුලුවන්.. කොහොමවුනත් ඉස්සෙල්ලම එක නිසා කෙටි කතාවක් නම් හොඳයි.

    කතාව හොඳනම් හැමෝම බලයි. :yes:

    මුලින්ම love කතවක් වුනොත් කස්ටිය බලයි නෙද මචන්:P:P

    පුලුවන්නම් එයින් එකක් ලියල දිපන් .