Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගොඩක් ජොබ් ටාස්ක් කරන්න තරම් දැනුමක් එන්නේ නෑ මුලින්ම..අපි මුලින්ම කරන්න පටන් ගන්නේ සයින් අප් වලින්.. එහෙම කරොත් මාස 6 ක් විතර යයි 50$ හොයන්න..ඒක පාඩුයිනේ.. ඒ නිසා ඔය දාලා තියෙන ජොබ් එකිනෙකට වෙනස් නේ..ඒවල නීතී රීතී බලාගෙන කරන හැටි ඉගෙන ගන්න හරියට..යූටියුබ් එකේ , එලකිරී කමියුනිටි , ෆේස්බුක් , ගීක් පේජ් ඕවල ජොබ් කරන හැටි දාලා තියෙනවා..ඒවා බලාගෙන මුලින් හොදට ඉගෙන ගන්න..එහෙම ඉගෙන ගත්තට පස්සේ ජොබ් කරන්න පුලුවන් පට ගාලා..කොහොමත් දවසකට 5 $ ක් හොයන අයත් ඉන්නවා..ඒ පැය 3 ක් වගේ ඉදලා..පාඩුද නෑන්නේ...

    සාමාන්‍ය ඉංග්‍රීසී හැසිරවිය හැකි දැනුමක් හා මනා අන්තර්ජාල භාවිතය පිලිබධ හැකියාවක් අවශ්‍ය වේ...

    මම නම් දැන් හරියටම 63 $ ක් හොයා ගත්තා..දැන් නම් සතියෙන් 9 $ හොයන්න පුලුවන්..දෙයක් ඉගෙන ගන්න තරමට හැකියාවත් වැඩි වෙනවා..

    :yes: :yes:
    karana hati kiyala depanko machan :eek:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මයික්‍රෝවර්ක්ස් තුල ඔබ නොදන්න දේවල් ‍රැසක් ඇත..ඒවා හැකිතරම් ඉගෙන ගන්න ..මෙන්න අවස්ථාව >>



    ගීක් පේජ් එකට සම්බන්ධ වෙන්න ..මෙතනින්.


    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**


    ගීක් හී බෙදා ගනු ලැබූ මයික්‍රෝවර්ක්ස් ලිපි පෙලක් මෙතනින්..


    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/search?Search=microworkers


    ඊ මුදල් බ්ලොග් සයිට් එකේ පලවූ ලිපි පිලිවෙලින් !

    http://e-mudal.blogspot.com/2011/07/1-microworkers.html

    http://e-mudal.blogspot.com/2011/07/2.html

    http://e-mudal.blogspot.com/2011/07/microworkers-3.html

    http://e-mudal.blogspot.com/2011/07/microworkers-4.html

    http://e-mudal.blogspot.com/2011/07/microworkers-5.html

    http://e-mudal.blogspot.com/2011/07/microworkers-6.html

    http://e-mudal.blogspot.com/2011/07/microworkers.html


    මයික්‍රෝවර්ක්ස් පිලිබද සදහන් වන වෙනත් වෙබ් අඩවි කීපයක් !

    http://emoney4srilanka.blogspot.com/2012/12/microworkers-micro-online-jobs.html

    http://www.gajat.info/2012/09/Microworkers-money-making-site-internet-Money-02.html

    http://www.emoneylk.info/2011/11/microjobs.html

    http://etec-zone.blogspot.com/2012/08/earn-money-from-microworkers.html

    මේ දේවල් පිලිවෙලට බලාගෙන ඇවිත් අදහසක් ගන්න කොහොමද ජොබ් එකක් හරියට ඉක්මනින් නිවැරදිව කරන්නේ කියල...





    :yes: :cool: :D :rolleyes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    karana hati kiyala depanko machan :eek:



    හැමදාම උදේ 8.30 සිට 9.30 දක්වා මයික්‍රෝවර්ක්ස් තුළ ‍රැදෙන්න..එනම් ඒ කාලය තුළ මයික්‍රෝ ජොබ් ටාස්ක් වැඩි වශයෙන් අපිට පෙන්නුම් කරන අතර ඒ කාලය තුල අපි කරන්නා වූ ටාස්ක් වලට එවේලේම පේ කිරීමද වාසි දායකය..


    තත්පර 5 කට වරක් පේජ් එක රී ෆ්‍රෙශ් කරන්න..එවිට අලුත් ජොබ් පෙන්නුම් කරනු ලැබේ.

    ඔබගේ සාර්තකත්වය පෙන්නුම් කරනු ලබන ප්‍රතිශතය 94 - 100 % අතර තබා ගන්න.එවිට ඔබට පෙන්නුම් කරන ලබන ජොබ් ප්‍රමාණයද වැඩි වේ..


    ඔය විදිහට කරා නම් වැඩේ ලේසී බන්..
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Account ekak Nam Have Work Karalanam Naa Try Ekak Demu Uba Help Karanawa Neda?

    You have given out too much Reputation in the last 24 hours, try again later
    .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    Account ekak Nam Have Work Karalanam Naa Try Ekak Demu Uba Help Karanawa Neda?

    You have given out too much Reputation in the last 24 hours, try again later
    .



    මම උබට දෙන්නද 2 $ ක් එකතු වෙලා තියෙන මයික්‍රෝවර්ක්ස් එකවුන්ට් එකක් නිකන් !

    සම්පූර්ණයෙන්ම නොමිලයේ !

    ( කරන්න කම්මැලි බන් 2 ක්..,)


    ;) :yes: :yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැමදාම උදේ 8.30 සිට 9.30 දක්වා මයික්‍රෝවර්ක්ස් තුළ ‍රැදෙන්න..එනම් ඒ කාලය තුළ මයික්‍රෝ ජොබ් ටාස්ක් වැඩි වශයෙන් අපිට පෙන්නුම් කරන අතර ඒ කාලය තුල අපි කරන්නා වූ ටාස්ක් වලට එවේලේම පේ කිරීමද වාසි දායකය..


    තත්පර 5 කට වරක් පේජ් එක රී ෆ්‍රෙශ් කරන්න..එවිට අලුත් ජොබ් පෙන්නුම් කරනු ලැබේ.

    ඔබගේ සාර්තකත්වය පෙන්නුම් කරනු ලබන ප්‍රතිශතය 94 - 100 % අතර තබා ගන්න.එවිට ඔබට පෙන්නුම් කරන ලබන ජොබ් ප්‍රමාණයද වැඩි වේ..


    ඔය විදිහට කරා නම් වැඩේ ලේසී බන්..
    na ban form post danne kohomada :sorry:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    na ban form post danne kohomada :sorry:


    ෆෝම් පෝස්ට් එක සහ අර හයි ක්ලවුට් ගූගල් පෝස්ට් එකයි විතරයි මම නොදන්නේ..

    ඔය දෙක ඉගෙන ගත්තා නම් ගොඩේ ගොඩ බන්..



    :sorry: :sorry: :sorry:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    ෆෝම් පෝස්ට් එක සහ අර හයි ක්ලවුට් ගූගල් පෝස්ට් එකයි විතරයි මම නොදන්නේ..

    ඔය දෙක ඉගෙන ගත්තා නම් ගොඩේ ගොඩ බන්..



    :sorry: :sorry: :sorry:

    Ewa man 10k karoth 2i 3i accept wenne. Anikwa post remove wela ho ban wela reject wenawa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    Ewa man 10k karoth 2i 3i accept wenne. Anikwa post remove wela ho ban wela reject wenawa



    ඔව් මචන් ! අර යාහූ ආන්සර් & ලින්ක් එකත් ඔහොමමයි..මම 4 ක් කරා පෙරේදා හරියට.දැන් ඊමේල් එකට නොටි‍ෆි 3 ක් ඇවිල්ලා දාපූ කමෙන්ට් 3 ක් යාහූ එකෙන් අයින් කරා කියලා...

    වෙන්නේ ඔහොම දෙයක් තමා..ඒ මදිවට පොයින්ට් 110 කුත් කැපිලා..



    :sorry: :sorry: :sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ෆෝම් පෝස්ට් එක සහ අර හයි ක්ලවුට් ගූගල් පෝස්ට් එකයි විතරයි මම නොදන්නේ..

    ඔය දෙක ඉගෙන ගත්තා නම් ගොඩේ ගොඩ බන්..



    :sorry: :sorry: :sorry:
    EKANAM ATTA KOLLO EWATA TAMA GODAK GEWANNE:sorry: