ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
hari watinawa bn..mage car ekath original turbo engine eak..mara athal eaka paratama bost eka enakota..wedi wage thama..turbo eakath eaka yana inter cooler ekath gana kiwa nm mekema,hari watinawa machoo...
 

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    mama gawa hilux ekak thiyanawa.. ekath turbo intercooler. ekatath oneda ban turbo timer ekak?? eka para nawaththanna hoda nadda?
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    machan mage laga hilux cab1k ekak thiyanawa. ekath turbo intercooler. eth turbo timer ekak nam aweth na mama hai karagenath na.. turbo timer ekak hai karaganna onemada?
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    machan mage laga hilux cab1k ekak thiyanawa. ekath turbo intercooler. eth turbo timer ekak nam aweth na mama hai karagenath na.. turbo timer ekak hai karaganna onemada?

    අලුත්ම ටර්බෝ වාහනවල නම් එච්චරම අවුලක් නැහැ. අලුත් ඒවාගේ ටර්බෝ එකට ඔයිල් සහ කූලන්ට් දෙකම අදිනවා කූල් කරන්න, නමුත් පරන ඒවගේ ඔයිල් විතරයි, ඉතින් ඔයිල් වලින් කූල් වෙන්න ටිකක් වෙලා යන නිසා, තමයි ටයිමර් එක ඕනේ වෙන්නේ. තව එකක් එදිනෙදා නිකන් ටවුන් එකට ගිහින් නෝර්මල් රන් එකක් නම් එන්ජිම නිව්වාට කමක් නැහැ, හිතන්න දිග ගමනක් හයිවේ එකේ ගියා කියලා දැන් නම් එන්ජිම එක පාරට නිවන එක හොද මදි. :yes: , සමහර වාහන කම්පැනි නම් කියලාම තියෙනවා අපේ වාහනවලට ටය්මර් ඕනේ නැහැ කියල, (subaru wrx )