මන් හිතන්නේ ඇඋස්ට්‍රලියව ලන්කාවට වඩා සැහෙන්ඩ හොදඉ මචන්ලා.මන් දැන් ලන්කාවේ ඉන්නේ.මට දැන් තේරෙනව එකේ වෙනස. සන්ස්කෘතිය වේනස්.එවා අපිට සාසදන්න බැ. එත් හැම අතින්න හොදයි. සැනසිමේ, නිදහසේ තමගේ පාඩුවෙ ඉන්ඩ පුලුවන්.
mama Eastern free way eke 117ta gihin ahu una..aththatama 123k wage tamai. car eka policiyen nawaththuwa...lagata avith ahuwa kiyatada giye kiyala.mama aththama kiuwa. hadissi kiyalath kiuwa. e welawa pandara4i.mama job ekata yana one 4ta kiyala kiuwama un mage details tika aran kiuwa heta mail ekak ei kiyala. welawa kiyanne ban un speed ekata dala tibbe 117kiyala. $2XX ganak dala tibba. man danna vidihata uta mage license suspend karandath puluwanlu...hoda police karayek mona unath.
Australiyawe nitiya nam nitiya....man hitanne e krame sahenda hodai...
club යනවා, ඊට පස්සේ නටනවා, බොනවා , සමහර විට ගහගන්නවා , සමහර කොල්ලෝ කෙල්ලෝ set වෙනවා.
අනික ගෙදරට කියලයි club යන්නේ , හොරෙන් යන සීන් නෑ
porn බලන අයත් ඉන්නවා, ඒත් ඉතිං porn බලන්න ඕනෙත් නෑ කෙලින්ම sex තමයි, එහෙම වෙලා තමයි ඔය අඩුවයසින් අම්මලා වුණ අය එහෙම ඉන්නේ![]()
parents ලට porn බලල අහුවුනොතින් "Don't do that again, I m serious" වගේ කියල තරවටු කරලා ඕනේ නම් internet වලට filter එකක් දමයි![]()
මන් හිතන්නේ ඇඋස්ට්‍රලියව ලන්කාවට වඩා සැහෙන්ඩ හොදඉ මචන්ලා.මන් දැන් ලන්කාවේ ඉන්නේ.මට දැන් තේරෙනව එකේ වෙනස. සන්ස්කෘතිය වේනස්.එවා අපිට සාසදන්න බැ. එත් හැම අතින්න හොදයි. සැනසිමේ, නිදහසේ තමගේ පාඩුවෙ ඉන්ඩ පුලුවන්.
මෙහෙ ඉතින් ඒවා බලලා අහු උනොත් ගෙදර ඉඳලත් ඉවරයි.
අඩේ ඇත්තටම ඔහේ පොඩි කොල්ලො කෙල්ලොත් Sex කරනවද බන්?







ලංකාවෙ දේශපාලනෙයි,මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් යි වෙනස් වෙනකන් ලංකාවට ගොඩ යන්න බෑ.
ඇයි බන් උබ ආපහු ආවෙ?
machan uni ekedi kollo kello one taran තොල දනවා...lankawe ehema unanam uni ekata etana..eth ehedi nam penneth na ban ewaa

14,15,16, 17 වයස අය තමයි ඉතිං![]()
මම එක Aussie යාලුවෙක් ගේ කාර් එකේ ගියා, ඌට 19 විතර ඇති , උගේ ඉස්සරහ ලාච්චුවේ condom packet එකක්
පස්සේ ආරංචි වුනා ඌ බැඳලා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියල![]()



අඩේ 14 කියන්නෙ 8 පන්තියෙ විතර ඇති මම හිතන්නෙ.
මාරයි ඈ.

උඹේ license එකේ points කැපෙනවා , කැපිලම ගියාම ලයිසන් එක suspend කරනවා , ඊට පස්සේ ආයේ සල්ලි ගෙවල ගන්න ඕනේ, නැත්නම් අවුරුද්දක් drive කරන්න දෙන්නේ නෑ
ඇයි බං uni එකේ toilets වල condom machines හයි කරලා තියෙන්නේ , එකක් ඩොලර් 2 යි![]()









ඇයි බං uni එකේ toilets වල condom machines හයි කරලා තියෙන්නේ , එකක් ඩොලර් 2 යි![]()
math eken thamai gaththe
උබට මොකටද බන් ඒවා?
උබ බැදලා නේද?



උබට මොකටද බන් ඒවා?
උබ බැදලා නේද?
බදින්ඩ කලින් බන් Ausi හිටියේ..උබත් අහන ප්‍රස්න