ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිවා මචන් ගොඩ ගමු .... මම අනිවා එනවා .. එනවම එනවා

    GT ta කිව්වා නම් හරි කලින් ත්‍රේඩ් අයින් කරලා සෙර්ව එකත් හදලා අලුතින් ත්‍රේඩ් එකක් දාන්න කියලා :yes:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    I_know_that_feel_bro.jpg

    :(:(

    උඹ දන්නේ නෑ ඒ කේස් එක :cool::cool: Lag Fury, DLM හොරා, Bhanuka හොරා, Damer bota, pasan හොරා හෙන නම් සෙට් එකක් තියෙනවා. Only MTA's will get this :rofl::rofl:

    I never blame slt. because they give the most stable connection in the island :cool::cool:

    MTA rahas :cool:
     
    Status
    Not open for further replies.