RePost බුවා;16050745 said:ඔන්න කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දේ academic ඉවර උනා අද...
හෙට ඉදන් study leave .....
යන්තම් තව ටික දවසකින් වැඩ අඩු වෙනවා...
මේ ටිකේ පිස්සු වගේ....
ඈ යකෝ...... හෙට ඉඳන් study leave නම් මොන හුයන්නකටද නැහීගෙන report හදන්නේ......RePost බුවා;16050755 said:ඔන්න කිබුල අයියේ මුලින්ම කිවා,,
වැඩිය ත්රෙඩ් එක පැත්තේ නම් එමම වෙන්නේ නැ,
හෙට දෙන්න report වගයක් හදනවා....
හැබැයි අහගෙන ඉන්නේ.....
ඈ යකෝ...... හෙට ඉඳන් study leave නම් මොන හුයන්නකටද නැහීගෙන report හදන්නේ......


මූට පිස්සු අයියේ......civil engineering ලේ නහර වලටම කා වැදිලද කොහෙද.......



mal pappa is here![]()



aawoo aawoo...![]()


