රත්තරන් පෙම් පුරාණේ..
- Flute Cover -
ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... දෙසැම්බර් නිවාඩුවට ගෙදර ආපු වෙලාවෙ මට ආපහු Flute Cover එකක් කරන්න ඕනමයි කියල හිතුන නිසා ජෝතිපාල මහත්මයාගෙ රත්තරන් පෙම් පුරාණේ කියන සින්දුව අරගෙන cover එකක් කලා.. අනේ වැරදි තියෙනව නම් සමාවෙයල්ලා
මේ යටින් දාල තියෙන්නෙ මම කලින් කරපු Emptiness කියන Flute Cover එක...

Last edited:

Best Of luck
hehe Thank you bro...