කොල්ලො බහුතරයක් එසයින්මන්ට් ලියන පිලිවෙල. හෙට දෙන්න තියෙනෑක අද දවස ඇතුලත ලියනවා පොත් 10 විතර වටේට තියාගෙන, ඒකෙන් ටිකයි, මේකෙන් ටිකයි.....
උඹත් අපි වගේ අන්තිම මොහොතේ මොනවහරි ගැටගහලා ශේප් වෙන එකෙක් වගේ......![]()

අනිවා..... ඒකත් කම්මැලි හිතුනොත් google දෙයියගේ පිහිට පතනවා......කොල්ලො බහුතරයක් එසයින්මන්ට් ලියන පිලිවෙල. හෙට දෙන්න තියෙනෑක අද දවස ඇතුලත ලියනවා පොත් 10 විතර වටේට තියාගෙන, ඒකෙන් ටිකයි, මේකෙන් ටිකයි.....![]()



එල එල.....ow machan., kaalekata passe set une!!![]()





