2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ක්‍රිකට් මැච් බලන එක සම්පූර්ණ‍යෙන්ම නවත්තලා ති‍යෙන්නේ.....:dull::dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුලලිත සුළඟේ - ඔබ නැලවෙද්දී
    ඔබ සිලිලයි - මා රැල්ලයි

    [ඇයි මී වද පැණි රස වෙන්නෙ?
    මී මැස්සන්ගෙන් අහන්නකෝ
    ඇයි මගෙ හද පැණි බර වෙන්නේ?
    ඇයි ඒ?
    කියන්න බැරි දේ හිතන්නකෝ]

    වෙරළේ වැටකේ - මලකට පෙරළෙන
    මඳ සුළඟයි - මල් සුවඳයි
    එක අනිකට මුසු වී පා වෙද්දී
    හද දඟලයි - ඔබ සිහිවී

    අහසයි අප බිම - ඉසිතිජයයි ඉම
    හද දඟලයි - ඔබ සිහිවී

    [අහසේ තරු මල් පිපී වගේ
    අහා ඇයි ඒ?
    මගේ හිත ඇතුළෙත් ඒ වාගෙයි
    ඔහෝ ඇයි ඒ?
    කියන්න බැරි දේ හිතන්නකෝ]

    සුලලිත සුළඟේ - ඔබ නැලවෙද්දී
    ඔබ සිලිලයි - මා රැල්ලයි

    නන්දා මාලිනි - ටෝනි රණසිංහ / මර්සලීනු ජයකොඩි පියතුමා / ප්‍රේමසිරි කේමදාස
    1967 දී තිරගත වුණු 'මනමාලයෝ' චිත්‍රපටයෙන්

    :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar140454_16.gif
    සයිකෝ ජොකියා