තූ: තූ: තූ:

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    “තූ: තූ: තූ: විතරක්…. අර කාළකණ්නියට එලවන්න පුළුවන් උනානේ… තු: තු:”

    දවසක් පොරක් ඔන්න ඔහොම තමන්ටම කියව කියව පාක් එකක මුල්ලෙ බංකුවක් උඩට වෙලා ඉන්නවලු. බුවා එහෙම කිය කිය කෙළ ගහනවලු වටේටම. පරෙයියො බෙටි දාල වගේ පොර වටේට බිම කෙළ බෙටිලු.

    “නෙද්දකිං… කාලකණ්නි $*&%” පුතා.. ඒ %^%$@! එලවන්න පුළුවන් උනානෙ… තූ: තු:

    හැමදාම ඒ බංකුවෙ ඉඳගෙන පත්තරේ බලන වයසක අංකල් කෙනෙක් එදත් ඇවිත් බලං හිටියලු මුගෙ කෝලම. හිටගෙන ඉන්න බැරිම තැන ඉඳගත්තලු බංකුවෙ අනිත් කෙළවරේ…

    “මොකෝ පුතා මේ කෙල ගහන්නේ… මොකද උනේ?”

    “වැඩක් නෑ අංකල් කියලා… අර %&^*ගෙ පුතාට එලවන්න පුළුවන් උනානේ… තූ: තූ:”

    “හරි හරි දැං කියන්නකො මොකක්ද උනේ කියල”

    “මේකයි අංකල්… තූ: තූ: අර හන්දියෙ හාඩ්වෙයා එකේ සුරංගයා දන්නව නේද?”

    “ඔව් ඔව්…”

    “මිනිහ කිරි කිරි කාර් එකක් ගත්තනේ… ඉතිං මට එන්න කිව්ව රවුමක් යන්න… තු: මාත් ගියා… අපි ගියෙ අර කන්ද උඩ පාර දිගේ… වාහනේ තිතට වැඩ. නියමෙට කන්ද නැග්ගා… තු: අන්තිමේ අපි කන්ද උඩ සයිවර් කඩේකිං තෝසෙ පාරක් දාල ආපහු එන්න ආවා… පල්ලමේ… තූ: තූ:”

    “ඉතිං”

    “ඉතිං කියන්නේ… පල්ලමේ කඩාගෙන එද්දි වාහනේ බ්රේක් කඩල ගියානේ… අරූ පැඩල් එක උඩ හිටගෙන පාගනවා…. වැඩ නෑ…. එන්න එන්න වේගෙත් වැඩිවෙනවා.. පාරත් ඒ තරං හොඳ නෑ. වංගු ගොඩයි. පටුයි. වලවල් ගොඩයි. මම ඩෑෂ් බෝඩ් එක කැඩෙන්න තරං තදිං අල්ලගෙන හිටියෙ… තු: තුහ්… ඈ…ක් තුහ්…”

    “තමුසෙ කෙල ගහන එකමනෙ ඕයි වැඩේ.. කතාව කියනවකො…”

    “දන්නව නේද අර එස් වංගුව. අර පටු වංගුවක් තියෙන්නේ… එතන පාර පහලට මීටර් තුන්සීයක විතර ප්‍රපාතෙනේ… අනිත් පැත්තෙ ගල් කන්ද… ඒ හරියෙදිත් කාර් එක අනූව පැනල කඩාගෙන යනවා… අපේ පිටිපස්සෙන් ඩීසල් බවුසර් එකක්… වංගුවෙ ඉස්සරහ තියෙනවනෙ ගල් මෝල… මම හිතුවා අපි ඉවරයි කියලා… වාහනේ ආපු වේගෙට කුඩු පට්ටං වෙලා මිසක් නතර වෙන්නෙ නෑ… මම දැනගත්ත මම මැරෙනවම තමයි කියල… ඒ වෙලාවට වෙන මුකුත් හිතෙන්නෙ නෑනෙ… මම ඇස් දෙක පියාගෙන කෑ ගැහුවා…

    මචෝ සුරෝ… උඹ මාව බේරුවොත් මම උඹට අමතක වෙන්නැති බ්ලෝජොබ් එකක් දෙනව යකො……..!!!!!..”

    “නෑ….?”

    “නෑ නෙමෙයි ඔව් ඕයි… ඒ යකාට හොඳට වාහනේ එලවන්න පුළුවන්… තූ: තූ: තූ:”
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    4608381.gif


    9Y7qmQ3.png