මචංලා අද ටිකක් සනීප නැති නිසා දැන් යන්ඩ වෙනවා..සෑහෙන අමාරුවෙන් තමයි මෙච්චර වෙලා හරි හිටියේ..
එහෙනං කිඹුලා අයියේ වැඩසටහන ලෙසටම කරන්ඩ!!අපේ මචංලා ටිකත් ලෙසටම සප්ප දෙනවානෙ!!
එහෙනං හැමෝටම සුභ නත්තලක් වේවා!!
අපි ගියෝ..
සු.රා.වේ!!
bye

ඇයි බන් අද ෆේක් එකෙන් බැස්සේ ?![]()
ෆේක් ඔරිජිනල් දෙකටම මට මෙච්චරයි තියෙන්නේ.![]()