::::Cool Ebay Gadgets III::::

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දැන් eBay බඩු ආයෙත් එනවද බන්. බලහන් මට 4000 ක් ලොස් වුනා බන් ගිය මාසවල බඩු 4ක් නැති වෙලා. ශික්. එදායින් පස්සේ තාම එකක් වත් order කලේ නැහැ
    itin Refund illuwe nedda. :eek::eek:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    දැන් eBay බඩු ආයෙත් එනවද බන්. බලහන් මට 4000 ක් ලොස් වුනා බන් ගිය මාසවල බඩු 4ක් නැති වෙලා. Order කරපු බඩුත් නැ. ඒ වෙනුවට ආයෙත් එවපු බඩු ආවෙත් නැ. Order පරක්කු වෙන නිසා order දාපු මිනිස්සුන්ට මම ආයෙත් සල්ලි දුන්නා. ශික්. එදායින් පස්සේ තාම එකක් වත් order කලේ නැහැ

    Resend කරවා ගන්නෙ නැ බන් මං නම්
    මොකද දවස් 35ක් 40ක් පැන්නම අපිට මුකුතු කරන්න බැ නෙහ් :sorry:
     

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    machanla aliexpress, alibaba site walata credit card hari paypal hari use karala payment karanna puluwanda?

    & unge buyer protection eka ebay wagema reliableda??

    pls help
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    index.php


    5in1 Mini Portable CSUG 150Mbps 3G WIFI Mobile Wireless Router Hotspot

    මේක ගෙනාපු අය ඉන්නවද? :baffled:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    • Like
    Reactions: chandima3010

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Paypal හරහා ලංකාවට සල්ලි ගන්න බැරි සීන් එක මොකක්ද බං ?

    මගෙ නං refund කරපු හැම එකක්ම බැංකුවට ආවනෙ
    commercial
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Paypal හරහා ලංකාවට සල්ලි ගන්න බැරි සීන් එක මොකක්ද බං ?

    මගෙ නං refund කරපු හැම එකක්ම බැංකුවට ආවනෙ
    commercial

    refund enawa ban. money receive kranna ba lankawe paypal accounts walata thama