2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද තො කිව්වේ වරෙන් cod පු@ට වෙඩි තියලා මරන්නේ :angry::angry:

    COD download karanna kiyala dipiya....Xbox ekak thiyenawa....thopi okkotama pukata wedi thiyanna oni mata
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Roviya mage passen ena ekata mama monawa karannada yako :angry::angry:
    delmar.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මතකනේ මම ඇවිත් තියාගෙන තියාගෙන ගියා
    බොලා මැරුනේ නිකං බල්ලෝ වගේ :cool::cool:

    අනේ පල යන්න අනතයා වෙඩි තියන විදිය කියලා දුන්නෙත් අපි උබට :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආලේලුයා…///
    ආලේලුයා…///
    ජේසු ස්වාමි දරුවනේ…//
    දුගී පැලේ දිනා
    මෙලෝතලේ දිනූ
    ඔබේ දහම් තියෙද දැන්
    දිවනෙතින් බලන්
    පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
    මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
    ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
    ගොල්ගොතාව කුරුසකන්ද රතු ලෙයින් තෙමා
    රන් රිදී මැණික් නොවේය ඔබ සමීපයේ
    දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
    මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
    යලි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්