මුන් හිතන්නෙ උන් වගේ ඔයත් ෆේක් කියල......මොකද උනුත් වේක් 10 ක් 15 ක් විතර හදාගෙනනෙ ඉන්නෙ........ ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්ඩ අනේ මුන් මොනා කිව්වත් ගනන් ගන්ඩ එපා....අර මල් පප්ප කියල එකෙක් ඉන්නෙ උගෙන් තමයි වැඩියෙන්ම පරිස්සන් වෙන්ඩ ඕනෙ......![]()


ඕලු නෙලුම් නෙරිය රඟලා
කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ
කිරල කිරලි කූඩුවේ ලගී
කුරු පංති නාද දී නගී
නැඹුරු වී බලා කුඩා සුදු වලා
ඔබේ රුවට වසී වෙලානේ
යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ
කබරගොයා උගේ සුරතලී
සොයා ඇදේ නඟා දිය සුලී
කොකුන් කිරි වගේ නැඟේ වෙල දිගේ
ඔබත් කොකුන් රැළක හැඩයිනේ
යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ
ගේය පද: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
සංගීතය: සුනිල් සාන්ත
ගැයුම: සිසිර සේනාරත්න
චිත්රයපටය: රේඛාව (1956)


මතකනේ මම ඇවිත් තියාගෙන තියාගෙන ගියාමොකද්ද තො කිව්වේ වරෙන් cod පු@ට වෙඩි තියලා මරන්නේ![]()


Roviya mage passen ena ekata mama monawa karannada yako![]()

Roviya mage passen ena ekata mama monawa karannada yako![]()

