මව් බිම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4951133.png

    දැන් අපි මේකට හිනාවෙන්න ඕනිද.

    9Y7qmQ3.png
    :rolleyes::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::lol:

    අපේ ගෙවල් ලග ගෙදරකට ආවා නෑදෑයො කට්ටියක් ......ඒ කට්ටිය එක්ක පොඩ් එකෙක් ආවා මම හිතන්නෙ ඌ මොන්ඩිසෝරි යන වයසෙ ....මු ඉන්නෙ නම් කොලබ ///
    ///ඒ ගෙදර අයියා මූව බයිට් කරන්න කියලා උන්ගෙ ත්‍රීවීල් එක ට නැගලා මම මේක අරන් යනවා කියලා කිව්වා විතරයි අර පොඩ් එකා කෑ ගැහුවනෙ ....මුගෙ අම්මට හු*.... න ....තාත්තේ... මෙන්න මේ kae*කැ*යා අපේ ත්‍රීවීල් එක අරන් යනවෝ කියල
    ..........:baffled::baffled::baffled::baffled::baffled:
    8.gif
    :baffled::baffled: යකෝ.. අම්මගෙයි තාත්තාගෙයි රෙදි ගැලවෙන්න ඇති :sorry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    1. ලොල් බන්.... අපේ පැත්තේ පොඩි එකෙකුත් ඉන්නවා ඔය කියන ටයිප් එකේ කුණුහරුප විදිනව... මු දවසක් පාරේ යනවා කටු අනෝද ගෙඩියක් අතේ තියාගෙන.. මම ඉතින් යනගමන්(බයිසිකලෙන් ) විහිලුවට වගේ කටු අනෝද ගෙඩිය ගත්ත විතරයි .. මු හතරදික් බාගෙට ඇහෙන්න හු!@#!@# පුතෝ අ@#!@$#! හු !@!@# ප!@!@@ අනෝද ගෙඩිය ගත්තේ කියල ... මිනිස්සු මගේ දිහා බලාගෙන ... මම ඒ වෙලාවේ අසරණ උන අසරණවිල්ල :(


    :rofl::rofl::rofl::rofl: ayyoooo ibbooo :rofl::rofl::rofl::rofl: