අපේ ගෙවල් ලග ගෙදරකට ආවා නෑදෑයො කට්ටියක් ......ඒ කට්ටිය එක්ක පොඩ් එකෙක් ආවා මම හිතන්නෙ ඌ මොන්ඩිසෝරි යන වයසෙ ....මු ඉන්නෙ නම් කොලබ ///
///ඒ ගෙදර අයියා මූව බයිට් කරන්න කියලා උන්ගෙ ත්‍රීවීල් එක ට නැගලා මම මේක අරන් යනවා කියලා කිව්වා විතරයි අර පොඩ් එකා කෑ ගැහුවනෙ ....මුගෙ අම්මට හු*.... න ....තාත්තේ... මෙන්න මේ kae*කැ*යා අපේ ත්‍රීවීල් එක අරන් යනවෝ කියල ..........![]()

යකෝ.. අම්මගෙයි තාත්තාගෙයි රෙදි ගැලවෙන්න ඇති 
උඹ නේද කාට හරි එකෙක්ට එහෙම කිව්වෙ.. උඹේ පොඩි කාලෙ![]()
![]()
1. ලොල් බන්.... අපේ පැත්තේ පොඩි එකෙකුත් ඉන්නවා ඔය කියන ටයිප් එකේ කුණුහරුප විදිනව... මු දවසක් පාරේ යනවා කටු අනෝද ගෙඩියක් අතේ තියාගෙන.. මම ඉතින් යනගමන්(බයිසිකලෙන් ) විහිලුවට වගේ කටු අනෝද ගෙඩිය ගත්ත විතරයි .. මු හතරදික් බාගෙට ඇහෙන්න හු!@#!@# පුතෝ අ@#!@$#! හු !@!@# ප!@!@@ අනෝද ගෙඩිය ගත්තේ කියල ... මිනිස්සු මගේ දිහා බලාගෙන ... මම ඒ වෙලාවේ අසරණ උන අසරණවිල්ල![]()



ayyoooo ibbooo 


