ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

අහ්හ් .. මල්ලිලා කොහොමද ඉතිං ? ගොඩක් දවසකින් නේ ?
ක්‍රිෂාන් බලන්න මාතර ගියායින් පස්සේ ඔන්න අද තමයි ආයේ හරියට එළකිරි එන්න හම්බ උනේ ..
අද මැට්ටා ට ටිකක් ෆ්‍රී දවසක් ..
ඉතින් හිතුනා පොඩි ත්‍රෙඩ් එකක් දාන්න ..

1525310_251649894993734_1418953431_n.jpg


ත්‍රෙඩ් එක දාන්න හිතුනේ පහු ගිය දවස් වල වලි වලදී කිහිප දෙනෙක් ගාල්ලට බැනපු නිසා
ඒ අදාළ අනාතයෝ ටිකට පොඩ්ඩක් රිද්දවන්න තමයි ..

අද මම කියන්න යන්නේ ..

අපේ නගරය ..
ලංකාවේ වැදගත්ම ..
ලංකාවට තීරණාත්මක පුද්ගලයන් බිහිකරපු ..
ඒ වගේම ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ප්‍රදේශය පිහිටි ..

ලංකාවේ අංක එකේ නගරය .. වන ගාල්ල ගැන ..

ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...

  • ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
    [*]ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .
    [*]පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
    [*]1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි .
    [*]ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්‍රදේශයකි ..

    [*]ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
    [*]ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
    [*]ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
    [*]ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..

    [*]බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
    [*]ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
    [*]14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත
1525371_251117138380343_935489082_n.jpg


  • ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..
  • ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
  • පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...
  • තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...
  • ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...
  • තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි..
  • තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය - එතුමා ගාල්ලේ කොග්ගල
  • අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..
  • ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..
තවද , ඔබ නොදන්නා .. තවත් සුවිශේතම කරුණ වන්නේ ..
ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට
අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..

වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ..

1503957_251112598380797_1096626614_n.jpg


තවද ගාල්ලේ භාෂාව අනික් පළාත් වලට වඩා ටිකක් වෙනස් ය ..
මක්කැයි .. මක්කටෙයි .. වගේ වචන අපිට සාමාන්‍ය වචන උවත් කොළඹ , නුවර ගිහින් ඒවා කතා කරන කොට උන් නිකන් අපි දිහා බලන්නේ පිට සක්වල ජිවියන් දිහා බලනවා වගේ ය .
මාතර ඔහේ යන වචනය ගාල්ලේ අපිට නම් හොද ආමන්ත්‍රණයක් නෙමේ ..
අනික මාතර හින්නෝ ඉදියට ගාල්ලේ ඉන්නේ කූඹීයන්ය ( මාතර කුඹින් ට කියන්නේ හින්නෝ කියල . මාතර අනාථයෙක් ට හින්ට් එකක් ගැහුවේ :P )

ලංකාවේ කොහේ ගියත් ගාල්ලේ එකෙක් අනිවාර්යෙන්ම ඔබට හමුවෙනු ඇත .
ලංකාවේ හැරවුම් ලක්ෂ වල ඉන්න ගොඩාක් ලොක්කොන්ගේ ගමත් ගාල්ලේ ..
නියම වැඩකාරයෝ ඉන්නෙත් ඉතින් මෙහෙ තමා ..

ලංකාවේ ඉන්ටනෙට් එකේ උනත් ඔය ඔක්කොම ලොකු ලොකු තැන් අල්ලන් ඉන්නේ ගාල්ලේ පොරවල්ම තමා .. ;)
( මේකෙන් කාටද රිදෙයි .. දුවල ගිහින් දැන් V bulletin වලින් සයිට් එක ඕෆ්ලයින් දායි :P )

අනික ගාල්ලේ උන් හරිම සෘජු තීරණ ගන්න අය බවටත් රටේ ප්‍රසිද්දයි ..
අර බෙන්තර ගගෙන් එහා පුස් පැටියෙක් වත් ගෙනියන්න එපා කියල කතාවක් තියනවා නේ ..

අනික උබල දන්නවද ??
ඇයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නේ කියල ?

"වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියල මිනිස්සු කියන්නෙ බයට.
මොකද ගාල්ලෙ පොරකට වැඩ බැරි උනත් මොකක් හරි ජිල්මාට් එකක් දාල තමන්ගෙ වැඩේ කරගන්නවනෙ ..


ගොඩාක් අය මේ කතාව දන්නේ නැහැ ..
ඔන්න එහෙනම් ඒ කතාවත් දැන ගත්තා නේ ?

531990_249883231837067_1126908831_n.jpg


හා රී ..
මට මිට වඩා මේ වෙනුවෙන් මගේ කාලය කැප කරන්න බැහැ .

එහෙනම් මම යන්නම් ..
යන්න කලින් මෙන්න මේ පොස්ට් එකත් දාගෙනම යන්නම් ..
මේක තමයි මගේ fan Page අතරින් වැඩියෙන්ම Hit උන Post එක ..
Facebook එකට සල්ලි ගෙවන්නේ නැතිව ලක්ෂ 5 ක් reach කරා මේ පොස්ට් එක . :love:

මගේ ෆෑන් Page සෙට් එකත් එක්ක එකතු වෙනවා නම් මෙන්න ලින්ක්ස් ...

935463_471499106265299_588175297_n.png


මෙසේ බලන කල ගාල්ල නගරය ලෝකයේ , ශ්‍රී ලංකාවේ වැදගත්ම නගරයයයි ..
මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය ..
යන පැරණි කයමන සත්‍ය බව ඔබට වැටහෙනු ඇත ...

ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ...

ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ
දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...


අප සදා ණය ගතයි ගාලු මෑණියනි ... ඔබට සදා ජය .. ! :love:
 
Last edited by a moderator:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති ගිලෙන්නට ගිය තෙල් නැව බේරාගනී


එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ
තරුණයන් පිරිසක් හා තරුණියක් සමත්වූහ ලොව පුරා තෙල් රැගෙන යන තෙරේසා අත්ලාන්තික් නමැති නැවේ අවරපෙත්ත අසළින් ජලය ඇතුලට කාන්දුවීම හේතුවෙන් එය යා ගත නොහැකිව නැංගුරම් ලා තිබිණිග නැවේ රැගෙන යා හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 43733කි එන්ජිම නැවතී තිබූ නැවට ජලය පිරීම හේතුවෙන් එය අළුත්වැඩියා කර දෙන ලෙස ජාත්‍යන්තරව පිළිගත් අළුත්වැඩියා කිරීමේ නම් දැරූ ආයතන කිහිපයකින් ඉල්ලා සිටිය ද ඔවුන් කියා ඇත්තේ කොළඹ වරායට නැව ගෙන ගියහොත් එය අළුත්වැඩියා කළ හැකි බවයි නැව කොළඹ වරායට ගෙන යාමට ඇදගෙන යා යුතුයග එවැනි දෙයක් කිරීමට පෙර නැව මුහුදේ ගිලී යාමට ද ඉඩ තිබිණි ඇතුළට ජලය පිරෙමින් පවතින නැවක් වරායකට ඇදගෙන යාමට අවසර ලැබෙන්නේ ද නැත මේ අවස්ථාවේ ගාල්ලේ චතුර කුඩච්චි ඇතුලු පිරිසක් නැව අළුත්වැඩියා කිරීමේ කාර්යය භාර ගත්හ කාන්දුව ඇත්තේ ජල මට්ටමේ සිට අඩි 30 ක් ගැඹුරිනි නැව නැවතී ඇති තැන මුහුදේ ගැඹුර මීටර 400 කි උස්ව නැග එන රළ නැව ඒ මේ අත පද්දයිග ජලයේ බැස අළුත්වැඩියාව පහසු නැතග අභියෝගය භාරගත් තරුණ කණ්ඩායමේ නිලූෂා ප්‍රේමතිලක නම් තරුණියක ද සිටියාය දිය යටදී ගින්දර ද භාවිතා කරමින් ඔවුහු නැවේ අළුත්වැඩියා කටයුතු සිදුකළහ අවර පෙත්ත නැව හා සම්බන්ධ කොටස කපා ඉවත් කැර එයට ජල මුද්‍රා යොදා යළි තිබූ පරිදි පෑස්සීම් සිදු කළහ ඒ සඳහා එක දිගට දිවා රෑ නොබලා පැය 36ක් වැඩ කිරීමට සිදුවූ බව කුඩච්චි මහතා කියයි
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
  • ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ...


එතකොට උබේ තාත්තා කවුද? ගාලු මැනි නම් තාත්තා මැදමුලනෙද?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඉතිං ඇයි බං ඔච්චර බලවත් නගරේ ලංකාවේ අගනගරය නොකළේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    හායි සින්හල ගැනි.. බත් ඉව්වද ක්‍රිම්බියේ...

    අන්න උබේ ත්‍රෙඩ් එකේ උන් කාලිව හොයනවා සමුහ දුෂණය කරන්න :cool:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්න උබේ ත්‍රෙඩ් එකේ උන් කාලිව හොයනවා සමුහ දුෂණය කරන්න :cool:
    අපි අහින්සක දෙමෙල්ලු බන්, සරනක් වෙයල්ලා.. ජිවිත කාලෙම උබලට කුලී වැඩ කරන්නම්..

    උබේ ලැට්වල පිරිලද? අපි සුද්ද කරන්නම්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ah ela mchn mokak hari ehe special tiyenwada ban ehe ape office eke ekek ekekgen ahuwa gagen ehada kiyala u hinawak demma mata scene eka terune ne....

    ඔව් බං ඉතිං බෙන්ටර ගඟෙන් එහා දකුණු පළාත නිසා ඒ පැත්තේ අය දකුණේ මිනිස්සු
    කතා බහේ එහෙම ටිකක් වෙනසක් තියෙනවා.. සමහර ය කියනවා කපටි ලු සරයි ලු ටිකක් විතර හරි අපේ නෑයෝ 5ක් වගේ ඉන්නව 1-2 පට්ටම කපටි කියන්නේ අයෙ කියල වැඩක් නෑ. අනිත් ය ඉතා හොඳයි. ඔය පුස් කතාව කියන්නේ මං හිතන්නේ දකුණට ගිය එකෙක් අපහු ආවේ නෑ ලු එහෙම බින්න බැස්සලු. ඕක ඉතිං අපේ යටත් වෙලා තියෙනවා අපේ සීයල එහෙම කියාපු විදිහට. ඕව ඉතිං නිකන් අර කතාවට කියන එව්ව බං දකුණේ එල කෑලි සිටී අපේ මුත්තාගේ එක පව්ලක් බස්නාහිර අනිත් පව්ල දකුණේ ළමයි ඔක්කොම එකයි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කමක් නෑ ඉතින්...ගාල්ල තියෙන්නෙත් අපේ රටේමනේ.ලෝකේ වෙන රටක නෙමෙයිනේ.උතුර,.දකුණ,නැගෙනහිර,බස්නාහිර ඔය කොහෙත් ඉන්නේ අපේ මිනිස්සු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අපි අහින්සක දෙමෙල්ලු බන්, සරනක් වෙයල්ලා.. ජිවිත කාලෙම උබලට කුලී වැඩ කරන්නම්..

    උබේ ලැට්වල පිරිලද? අපි සුද්ද කරන්නම්..

    අහිංසක දෙමල්ලු ඉන්නව පක්ස්.. අදත් එකෙක් හම්බුනා තොපි වගේ කරී දෙමලු නෙවි. උන්ගේ තොපේ වගේ කුහක කම් නෑ. තොපි උන්ව බිල්ලට දීල මඩිය තර කරගන්නවා අනාත පටයෝ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාල්ලෙ ඉන්නේ වැඩ්ඩො වෙන්න ඇති.ඒ අතරේ රෙද්දේ පිහිදගන්න තිබිච්ච ශුක්‍රාණු ඇතුලේ ගිහින් ජාතක වෙච්ච තොපි වගේ සයිබර් අවකාශ කාලකණ්නිත් ඉන්නවා.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ah ela mchn mokak hari ehe special tiyenwada ban ehe ape office eke ekek ekekgen ahuwa gagen ehada kiyala u hinawak demma mata scene eka terune ne....

    ඔයාට ඔය උත්තරේ දීලා තියෙන්නේ පවිත්‍ර .. :yes:

    ඉතිං ඇයි බං ඔච්චර බලවත් නගරේ ලංකාවේ අගනගරය නොකළේ

    හොද ප්‍රශ්නයක් .. :yes:
    හැබැයි මට උත්තර නෑ :P

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~


    • ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
    • ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .
    • පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
    • 1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි .
    • ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්‍රදේශයකි ..
    • ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
    • ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
    • ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
    • ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..
    • බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
    • මේ පාර සාමාන්‍ය පෙල ලියපු එකෙක් ලිOගික උපදෙස් දෙන්න ඇවිත් පුටුවෙ රෙවෙන්න කෙලවගත්තේ ගාල්ල නගරයෙන් බිහි වෙච්ච නිසා.
    • ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
    • 14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත
    :eek::rofl: