හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය ජලාශ වලත් ජීවත් වෙනවා.
මෙයාලට පුළුවන් ඉතාම painful විදියට මිනිස්සුන්ට පහර දෙන්න. ඒකට මේ මාළුවා පාවිච්චි කරන්නේ උගේ මූනේ තියෙන කූරු. මේ මළුවට විෂ ග්‍රන්තියක් තියෙනවා විෂ හැදෙන්න. මූ අනිනකොට ඒ විෂ තමයි පහර දීමට ලක් වන මිනිසාගේ හෝ සතාගේ අගට යන්නේ. එතාම විෂ සහිතයි.
More info - EK Monster Fish Keepers
magura kalu pati. ape ekekta anala thiynwa una ganna 
man tankiya us karoth aniwa un hadenawa
gotten ookun allanath ba ban dala deka gotte hira wenawa 
අංකුට්ටෙක් ඇනල බේත් තියලත් හරිගියේ නෑ උණ ගැනුන.