පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

RukshanMK

Member
Dec 22, 2013
72
7
0
අවුරුදු 20 ට වැඩියි.

ලක්ෂ 10 ක් ලැබුනොත් මම ගන්නවා ඉඩමක්. මොකද මම ඉන්න හරියෙන් අධිවේගේ හදන්න ලෑස්ති කරලා තියෙන්නේ. දැන්ම ගත්තොත් ඉඩමක් ගන්න පුළුවන් අඩුවට. අධිවේගේ හදන්න පටන් ගත්තම පස්සේ කෝටි ගානක් වටිනවා.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අවුරුදු 20 ට වැඩියි.


    Fixed deposit danawa 5laks

    ithuru tiken 1/2 k normal account ekaka daanawa
    anith baage ayojanaya sadahaa yodawanawa......
     
    Last edited:

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    21යි බන් අයියේ....
    10ක් නෙමි.. 7 ක් විතර වගේ ලැබුනොත්
    අම්මා ගේ හදන්න ගත්තු නය බේරන්න පුළුවනි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්රෙඅඩ් එකේ වෙන කිසිම පොස්ට් එකක් කියවන්නේ නැතුව මම මේ රිප්ලයි එක දාන්නේ මචන්. මට ලක්ෂ දහයක් එක සැරේ ලැබුනොත් මම කරන්නේ

    කුරුඳු හෝ තේ තියෙන ඉඩම් කෑල්ලක් අරගන්න එක.
     

    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    Divide it to 3,2 and 5.

    from first 3
    Have a nice meal in luxury place
    Go on somewhere with ma family
    Give a alms-giving for dad
    Pay my loans as much as can

    from next 2
    Deposit it into a name of emergency saving [fixed and never ever withdraw it other than medical emergency.. I have seriously bitter experience about how much I been helpless when my moma in ICU (Guys never ever ever ever trust the humanity of world)]

    from next 5
    Take some more time and think about how invest this 5
     

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    අඩු මුදලට වැඩි බිම් ප්‍රමාණයක් ගන්නවා වගාවක්‌ කරන්න (පොල්,කෙසෙල්)
    වයස 40