What Are The TV Shows You watch every week?

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    images

    මේක බලනවා. සීසන් 2 තව කොටස් තුනයි බලන්න තියෙන්නේ

    පට්ට කම්මැලියි මේ කතාව. :dull::dull: හමුදා නිලධාරියෙක් ත්‍රස්තවාදියෙක් උනා කියන එක වටා ඔපෙරාවක් යනවා වගේ මේ කතාව. කිසි ගතියක් නෑ . මේ කතාවේ 1 වෙනි සීසන් එක බලලා ඕක සීසන් 10 කින් ඉවර උනත් බලපු එකෙක්ගෙන් ඇහුවොත් අන්තිමට මොකද උනේ කියලා උඹල ඔය සීසන් 10 යම බැලුවා වගේ තියෙයි.:D චරිත පහ හයක් වටේ යන කතාවක් . ඕක බලන ගමන් වෙන වැඩක් කරත් ලොකු කොටසක් මිස් වෙන්නේ නෑ. එක episode එකක් බලලා අනික බලන්න තරම් ආසාවක් ඇතිවෙන්නේ නෑ :angry:

    බලන්න එකක් නැතුවට බලන්න පටන් ගත්ත එක පට්ටම චා.
    :sorry::sorry::sorry::sorry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    yako Breaking Bad balapiyaw
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Math S1 baluwa.. 2 balanna hithenne na.. Ratings nam thiyenawa habai...

    කොටසක් දෙකක් බලලා රේටින් දෙන්නේ ගොඩක් එවුන් :angry::angry:
    ඒවා පිලිගන්න බෑ බං.

    සීසන් 2 අදින් බලලා ඉවර කරනවා. ආයේ නම් බලන්නේ නෑ. 2 දී අබු නසියර් මරනවා :rolleyes::D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මම වැඩිය TV Series බලන්නෙ නැහැ මොකද සමහර එවා මෙලො රහක් නැහැ මම Prison Break S01බැලුව එකනම් හොදයි, ඉස්සට Robin hood, Flash, spellbinders,Mind your language, X-files,Friends වගේ එවා බැලුව අන්න stories මෙක තමයි මගෙ Taste එක ඉතින් මට Recommendation ඒක්ක් දෙන්න දැන් තියෙන මට ගලපෙන එවා මොනවාද කියලා

    Thanks :yes:

    Arrow Season 1 පලවෙනි කොටසින්ම Boring වුනා අනෙ මන්දා? Lost , Supernatural එහෙම හොදයි ද? Downlaod කරන්න කලින් අහන්නෙ නැතිනම් නිකන් අපරාදෙනේ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    MV5BOTk4OTM0NDI0NV5BMl5BanBnXkFtZTgwOTY4NjQ3MDE@._V1_SX640_SY720_.jpg

    Next year jan :love::love::love:

    Sawyer is ON :yes::yes::cool::cool:
    මේක නම් සුපිරි වෙයි කියලා හිතනවා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Last Resort බලන්න හිතෙනවා.:rolleyes:

    TV series ONLINE බලන්න පුලුවන් හොද සයිට් එකක් දීපල්ලකෝ.
     
    Last edited: