Ahmed Shehzad fined 50 per cent of fee for pushing Tillakaratne Dilshan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ahmed Shehzad fined 50 per cent of fee for pushing Tillakaratne Dilshan :oo:

    Pakistani opener Ahmed Shehzad has been fined 50 per cent of his match fee for pushing Sri Lankan opener Tillakaratne Dilshan during the third one-day game, the sport's governing body said on Monday.
    Pakistan beat Sri Lanka by 113 runs on Sunday to go 2-1 up in the five-match series, with the last two games in Abu Dhabi on Wednesday and Friday. The International Cricket Council (ICC) said Shehzad pleaded guilty to the offence.
    "The opener was found to have breached Article 2.2.4 of the ICC code of conduct for players and player support personnel, which relates to 'inappropriate and deliberate physical contact between Players in the course of play during an international match'," said a ICC statement.

    The charge had been laid by the on-field umpires Johan Cloete of South Africa and Pakistan's Shozab Raza, as well as third umpire Richard Illingworth from England and fourth umpire Ahsan Raza of Pakistan.
    The incident happened at the end of the 19th over when Shehzad got involved in a debate with Dilshan, which ended with the former pushing the Sri Lanka opener's shoulder.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ සාදු...
    කටින් මුකුත් කියන්න් එපා දිලී...
    ඊලඟ මැච් වල බැට් එකෙන් වැඩ පෙන්නපන්..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පුදුමයකුත් නෑ ඉතින්.... මොකද ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් උනාට ඉන්දියාවේ උන් සහ පාකිස්තානේ උන් කවදාවත් එක මහත්වරු විදියට සෙල්ලම් කලේ නැහැ.

    ඒ අතින් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර වෙන්න ඕන අපේ උන්ගේ විනය ගැන. ඔය වගේ පජාත වැඩ කරන්නේ නැහැ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ නෙ බන් ...Dila එලකිරි ...උන් සත්තු වගේ උනාට අපි එහෙම නෑ කියල පෙන්නුවා
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තමන්ගෙ රටේ මැච් එකක් ගහ ගන්න බැරි තරම් කාලකන්නින් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    පේනවනෙ නාකි අෆ්රිදි දැක්ක ගමන් රමීස් රාජා චූන් වෙනවා,බෝලයක් ඇල්ලුවොත් ස්වයංවින්දනය ලබනවා....කැච් එකක් ඇල්ලුවොත් සුරතාන්තයට පත් වෙනවා....
    අපෙ රසල් ස්වාධීන විදිහට කොමෙන්ට් කරනවා.
     
    • Like
    Reactions: jkdtharindu

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තමන්ගෙ රටේ මැච් එකක් ගහ ගන්න බැරි තරම් කාලකන්නින් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    පේනවනෙ නාකි අෆ්රිදි දැක්ක ගමන් රමීස් රාජා චූන් වෙනවා,බෝලයක් ඇල්ලුවොත් ස්වයංවින්දනය ලබනවා....කැච් එකක් ඇල්ලුවොත් සුරතාන්තයට පත් වෙනවා....
    අපෙ රසල් ස්වාධීන විදිහට කොමෙන්ට් කරනවා.

    පට්ට යකෝ :rofl:
    මට ඔය ඉන්දියන්ස්ලට වැඩිය පකිස්ල පෙන්නන්න බෑ :angry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    තමන්ගෙ රටේ මැච් එකක් ගහ ගන්න බැරි තරම් කාලකන්නින් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    පේනවනෙ නාකි අෆ්රිදි දැක්ක ගමන් රමීස් රාජා චූන් වෙනවා,බෝලයක් ඇල්ලුවොත් ස්වයංවින්දනය ලබනවා....කැච් එකක් ඇල්ලුවොත් සුරතාන්තයට පත් වෙනවා....
    අපෙ රසල් ස්වාධීන විදිහට කොමෙන්ට් කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    පකිස්තානෙ කොහොමත් දිලත් එක්ක මළෙන් ඉන්නෙ......
    ඌ ආගම මාරුකරල කියල උන් දැනගත්ත දවසෙ ඉඳලා...
    Pakpassion එකේ thread පිටින් ගියා උට නිකං බැනල..
    Pakpassion එළ forum එකක්..ඒත් ඒකෙත් ගියා...
    :rolleyes::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තමන්ගෙ රටේ මැච් එකක් ගහ ගන්න බැරි තරම් කාලකන්නින් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    පේනවනෙ නාකි අෆ්රිදි දැක්ක ගමන් රමීස් රාජා චූන් වෙනවා,බෝලයක් ඇල්ලුවොත් ස්වයංවින්දනය ලබනවා....කැච් එකක් ඇල්ලුවොත් සුරතාන්තයට පත් වෙනවා....
    අපෙ රසල් ස්වාධීන විදිහට කොමෙන්ට් කරනවා.
    :rofl::rofl::rofl:patta yakow
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Kieron Pollard sledging Ahmad Shehzad EPIC !! West Indies v Pakistan 2nd ODI at Guyana 2013 2

    අපේ එවුන්ගේම වැරැද්ද බං මේ වගේ බච්චන්ව ෆෝම් කරනවට...
    මේ බලකො ඌ පෝලාඩයගෙන් ගන්ති වෙන හැටී....
    මුං 100ක් ගහපුවහම හෙන..පොරවල් වෙනව..පකිස්තාන් ටීම් එකේ captainල ගොඩයි..11ම feild set සෙට් කරනවා..DRS යන්ට හදනවා..හෙන පඩියො ඉන්නෙ..ලගදි ආපු ටීම් වල මිස්බයි,යූනිස් කානුයි විතරයි මට අල්ලන්නෙ..අනෙත් එවුං ඉදිමිල..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පකිස්තානෙ කොහොමත් දිලත් එක්ක මළෙන් ඉන්නෙ......
    ඌ ආගම මාරුකරල කියල උන් දැනගත්ත දවසෙ ඉඳලා...
    Pakpassion එකේ thread පිටින් ගියා උට නිකං බැනල..
    Pakpassion එළ forum එකක්..ඒත් ඒකෙත් ගියා...
    :rolleyes::baffled::baffled:
    :rolleyes::baffled: