Sri Lankan Eminem

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    :lol::lol::lol:dapanko balanna methana
    puluwan nan description ekath edit karala dapan elakiri - deanxx kiyala:rolleyes:
    ethakota man piligannan

    ඒවා එහෙම දාන්නේ නැහැ උබ වගේ කුහක මූසලයෝ හීල්ලුවොත් ඒකත් ඉවරයි.:rofl:.උබ පිළිගත්තත් එකයි නැතත් එකයි මට පුකද?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒවා එහෙම දාන්නේ නැහැ උබ වගේ කුහක මූසලයෝ හීල්ලුවොත් ඒකත් ඉවරයි.:rofl:.උබ පිළිගත්තත් එකයි නැතත් එකයි මට පුකද?:rofl:

    :lol::lol::lol:wisil witharai balti na pute:rolleyes:
    paw uya:rofl::Pmama nan kiyanna deyak thiyanawanan kelinma proofs ekkama dala athi uya wage ekak kiyala passe thawa ekak kiyanne na:rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබේ දෙකම නැහැනේ බං..:rofl::rofl:

    umbe kisima therumak nathi gon posts walata reply kara athi wage oi:dull:
    kalin hitapu ekaa nan rap gana poddak hari danumak thibba ekek
    tho mokek da oi:dull:
    obamayawn.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ වගේ 2.50 පොන්නයො ඕන තරං දැකලා තියෙනවා මම එලකිරි හිටපු අවුරුදු 5ට. උන් නිකංම කිච වෙනවා ලොකු ටෝක් දාන්න ගිහින් :rofl::rofl::rofl::rofl:

    දැන් එහෙමවත් කියපන්.ඔන්ලයින් ලයිෆ් එකේ කුණුහරුප කිව්වට පොරක් වෙන්නේ නෑ ඇත්ත ජීවිතේ.එලකිරි එකේ විතරද උඹ දැකලා තියෙන්නේ.මම රියල් ලයිෆ් එකෙත් දැකලා තියනවා.මින්ස්සු පඩේකට ගණන් නොගන්න නිසා තමයි පොරවල් වෙන්න දඟලන්නේ කුණුහරුප කියලා.ලොල්.ඒකට මිනිස්සු පිලිගන්න තත්වයක් හදාගන්න ඕනේ.ලොල්.ඔප්පු කරන්න බැරිනම් උම්බෑ නොකියා ඉන්න තිබ්බා.:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,132
    5,990
    113
    kaizer kaiz & Lil Neo mun denna ela.
    part time lover eken thamai danagaththe.

    me video wala enna aun keyana ewanam melo rahak na ban.nakadi pusi monawada mun keyanne.gutikala marenawa mun owa keyanna geyoth.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් එහෙමවත් කියපන්.ඔන්ලයින් ලයිෆ් එකේ කුණුහරුප කිව්වට පොරක් වෙන්නේ නෑ ඇත්ත ජීවිතේ.ඒකට මිනිස්සු පිලිගන්න තත්වයක් හදාගන්න ඕනේ.ලොල්.ඔප්පු කරන්න බැරිනම් උම්බෑ නොකියා ඉන්න තිබ්බා.:rofl::rofl::rofl::rofl:
    පල පොන්නයො යන්න :rofl:
    තෝ මොකෙද්ද කියලා දන්න උන් දන්නවා :rofl::rofl:
    එලකිරි උන් මං කව්ද කියලත් දන්නවා :rofl::rofl::rofl:
    මට තෝ වගේ පොරක් වෙන්න ඕනෙත් නෑ :rofl::rofl::rofl::rofl:
    තෝ වගේ මං ත්‍රෙඩ්ස් වල අලි ටෝක් දෙන්නෙත් නෑ :rofl::rofl::rofl::rofl::rofl:
    තෝ වගේ 24x7 ඔන්ලයින් ලැගගෙන ඉන්න නිකමෙකුත් නෙවේ මම :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල පොන්නයො යන්න :rofl:
    තෝ මොකෙද්ද කියලා දන්න උන් දන්නවා :rofl::rofl:
    එලකිරි උන් මං කව්ද කියලත් දන්නවා :rofl::rofl::rofl:
    මට තෝ වගේ පොරක් වෙන්න ඕනෙත් නෑ :rofl::rofl::rofl::rofl:
    තෝ වගේ මං ත්‍රෙඩ්ස් වල අලි ටෝක් දෙන්නෙත් නෑ :rofl::rofl::rofl::rofl::rofl:
    තෝ වගේ 24x7 ඔන්ලයින් ලැගගෙන ඉන්න නිකමෙකුත් නෙවේ මම :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හා හා. උයා දැන් කව්ද පො@#යා කියලා දෙපාරක් ඔප්පු කලානේ. එකක් අභියෝගයක් දුන්නු ගමන් නැට්ට පුකේ ගහන් පැනලා දිව්වා. අනික පල් හෑල්ලක් එක්ක රෙප් කැපුවා නම නොදා.උඹලා වගේ පුහු හිස් චරිත වලට කරන්න පුලුවන් ඔච්චරයි තමයි.මට රිදෙයි ඔව්ව කලා කියලා.අනික කුණුහරුප කිව්ව කියලා ඇටෙන්ශන් ගන්න ඕනේ නෑ.ඔන්ලයින් ලයිෆ් එකේ මාව දැනගන්න ඕනේ නෑ රියල් ලයිෆ් එකේ මිනිස්සු මන් කව්ද දැනගත්තම ඇති.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හා හා. උයා දැන් කව්ද පො@#යා කියලා දෙපාරක් ඔප්පු කලානේ. එකක් අභියෝගයක් දුන්නු ගමන් නැට්ට පුකේ ගහන් පැනලා දිව්වා. අනික පල් හෑල්ලක් එක්ක රෙප් කැපුවා නම නොදා.උඹලා වගේ පුහු හිස් චරිත වලට කරන්න පුලුවන් ඔච්චරයි තමයි.මට රිදෙයි ඔව්ව කලා කියලා.අනික කුණුහරුප කිව්ව කියලා ඇටෙන්ශන් ගන්න ඕනේ නෑ.ඔන්ලයින් ලයිෆ් එකේ මාව දැනගන්න ඕනේ නෑ රියල් ලයිෆ් එකේ මිනිස්සු මන් කව්ද දැනගත්තම ඇති.
    real identity එක එලියට දාන්න බැරුව ෆේක් හදන් එන ලොකුම පොන්නයා උබනේ :lol: තව මොන කතාද ඉතින්.
    රියල් ලයිෆ් එකේ උනුත් දන්නවා තෝ පොන්නයා කියලා :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    real identity එක එලියට දාන්න බැරුව ෆේක් හදන් එන ලොකුම පොන්නයා උබනේ :lol: තව මොන කතාද ඉතින්.
    රියල් ලයිෆ් එකේ උනුත් දන්නවා තෝ පොන්නයා කියලා :rofl:

    හා හා ලොල්. තව කුණුහරුප කියපන් කිසි ප්‍රශ්නයක් නෑ.ලොල් මට රිදෙයි.රිදිලා තියෙන්න කාටද කියලා පෙනේ.:rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හා හා ලොල්. තව කුණුහරුප කියපන් කිසි ප්‍රශ්නයක් නෑ.ලොල් මට රිදෙයි.රිදිලා තියෙන්න කාටද කියලා පෙනේ.:rofl::rofl::rofl:
    තොගෙ username එකේම තියෙන්නෙ Ridila කියලනෙ :lol::lol::lol::lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම නම් ලන්කාවෙ රැපර්ස්ලගෙන් ආසම killer B ට එත් උ දැන් උන්නද මලාද කියල නැනෙ..මුන් අවුලක් නැ හොදයි..එත් ඉතින් එමිනම් එක්ක සසදන්න එපා බන් විහිහිලුවක් වගෙ එතකොට :yes:

    Sirawata ban, dan uge parana sindu hoyagannat ne download karanna
    ranindu paa salamba sala song ekat wena ekek ekka sing karala
    :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රැප් එක නම් හොදයි ඒත් මු කියන වචන වලින් 100 ගත්තොත් 80 පැහැදිලි නෑ.
    හැබෑයි පැහැදිලි නැතත් මු ෆාස්ට් එකට කියනවා.
    එමිනෙම් රැප් කරනකොට මිනිහා කොයි විදිහට රැප් කරත්,කොච්චර ස්පීඩ් එකෙන් රැප් කරත් මිනිහා කියන වචන හොදට පැහැදිලිව තේරෙනවා.සින්දුවේ තේරුම ඇගට දැනෙනවා.ඒකයි එමිනෙම්ගෙයි අනිත් රැප් කරන එවුන්ගෙයි වෙනස.රැප් එක නිකන් ෆාස්ට් කියලා වැඩක් නෑ ඇගට වදින්නේ නැත්තම්.