how about thiz machan
මුන් තමා ඌව හොයාගෙන තියෙන්නේ..පට්ට ආ..
මට නම් විශේශයක් නෑ. කිරි පණු ගාය වගේ. නොදකින්. මොකෝ ප්‍රමෝට් කරන්නේ උඹද ඔතන රෙන්න බරයි වගේ දඟලන්න්රේ 2.10 ඉඳන්.

USA - Eminem
UK - Professor Green
ලංකාවට නම් තවම එහෙම එකෙක් නෑ බං.ඔක්කොම ඉන්නේ කුඩු කාරයෝ, බඩු කාරයෝ.

ඒක මචෝ උගේ ටැලන්ට් එක..ඔය තරම් කුහක වෙන්න එපා..උබට දිරවන්නේ නැත්නම් කටවහන් හිටපන්..![]()





Ridila™Ridila™Ridila™Ridila™Ridila™හා කුහක උනේ නෑ. බට් මොකෝ උයාට ඔච්චර මල පැන්නේ. අපිට දෙයක් විවේචනය කරන්න මානව අයිතිවාසිකමක් තියෙනවා.. ලොල්.![]()


ගිහින් බස් අජිත්ගේ සින්දු අහපන්..smart කොල්ලෙක් දැක්කොත් ඌ කුඩු කාරයෙක්..අනේ තොපි වගේ මිනිස්සු..නෙදකින්.![]()
හා කුහක උනේ නෑ. බට් මොකෝ උයාට ඔච්චර මල පැන්නේ. අපිට දෙයක් විවේචනය කරන්න මානව අයිතිවාසිකමක් තියෙනවා.. ලොල්.![]()

ane manda
eminem ge nama gapu eka thamai awla
eminem langin wath thiyanna puluwanda oi muwa
man nan lankawe rappers lagen asa kaizer kaiz ta witharai![]()
ane manda
eminem ge nama gapu eka thamai awla
eminem langin wath thiyanna puluwanda oi muwa
man nan lankawe rappers lagen asa kaizer kaiz ta witharai![]()
