ජනශක්ති ඉන්ෂුරන්ස් - වන්දි

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ජනශක්ති ඉන්ෂුරන්ස් - වන්දි

    AheshM
    user_offline.gif

    Senior Member

    මම අද දැක්කේ මේ සහොදරයට වෙලා තියෙන අවුල මෙන්න කට්ටිය දැක්කෙ නැත්නම් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1591708

    ඉන්ෂුවරන්ස් එකෙන් කෙනෙක් ආවා, එයා ඇවිල්ලා අපෙන් අහපු දේට අපිත් කරකවල අත ඇරියා වගේ වුණා, මෙහෙම දෙයක් තමයි අපිට ඉදිරිපත් කළේ “මහත්මයා අපිට ඔයාගෙ අනතුර ගැන ඇත්ත කියන්න, අපිට ඔයාලගේ ප්‍රදේශයේ අය කියනවා එදා වාහනේ ඩ්‍රයිව් කලේ ඔයා නෙමෙයි ඔයාගෙ පුතෙක් තමයි වාහනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ, අපිට ඇත්ත කියන්න, මම සර්ට මුකුත් වෙන්න දෙන්නෙ නෑ, අපට ගමේ අය කියනවා මේ වාහනේ එදා ගෙනියල තියෙන්නෙ ලයිසන් නැති කෙනෙක්” කියල අනං මනං කිව්වා අපිත් ඒ කිව්ව එක තරයේ ප්‍රතික්ෂේප කළා, අපේ ප්‍රදේශයේ අය අපිත් එක්ක ගොඩක් ඊරිසියාවෙන් ඉන්න බවත් අපි ඒ පුද්ගලයාට ඒ වෙලාවේ කිව්වා, අපි ඒ ආපු පුද්ගලයා ගැන වැඩිය ගණං ගත්තෙ නැතත් ඊට පස්සෙ දවසක ජනශක්ති එකෙන් අපිට ලිවුමක් ආවා ඔයා‍ලගෙ ක්ලේම් එක ගෙවන්න බෑ, මෙහෙම වෙන කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරල තියෙනවා, ඒක නිසා අපි ක්ලේම් එක ගෙවන්නෙ නෑ කියලා, ඊට පස්සෙ අපි ජනශක්ති එකට කෝල් කරල මේ ගැන ඇහුවම එතැන හිටපු ක්ලේම් මැනේජර් කෙනෙක් අපිට කිව්වා “අපිට මේක ගෙවන්න බෑ, අපිට මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි තියනවා, ඔයාලගේ ප්‍රදේශවාසීන්ගෙන් ගත්ත ලියුම් අපි ගාව තියනවා, ඔයාල ඕන නම් අපිට විරුද්ධව නඩු කියන්න”

    හරි ඔයාට කම්පැනි එකෙන් එහෙම කියනවනේ එත් කම්පැනි එකෙන් එහෙම කියන එක සාධාරණයි මොකද අපි වන්දියක් ගෙවන්න කලින් උඹ වහනේ ගන්න දවසේ ඉදන් එකේ විස්තර හොයනවා මොකද මේ අනතුර සත්‍යක්ද නැත්නම් ක්ලෙම් එක ගන්න උවමනාවෙන් කම්පැනිය රැවටිමක් ද කියලා අපි ඔක්කම හොයලා සත්‍යනම් අපි අයේ 2ක් නැ ක්ලෙම් එක ගෙවනවා එත් පොඩි හරි අවුලක් තිබ්බොත් අපි ගෙවන්නේ නෑ :confused::confused:
    එත් සහොදරයා ඔයාට අමතක උනාද මේක
    ඊට පස්සෙ අපෙන් එයාල පොලිස් රිපෝට් එකයි තව කම්පැනි එකෙන් එස්ටිමේට් එකයි එවන්න කිව්වා සල්ලි ගෙවන්න, අපි එදාම පොලිස් රිපෝට් එකත් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ කම්පැනි එකෙන් එස්ටිමේට් එකත් ගත්තා, මාතර යුනයිටඩ් මොටර්ස් එකෙන් අපේ වාහනේ හදන්න ලක්ෂ 11ක එස්ටිමේට් එකක් දාලා තිබ්බා,

    ඔයාගේ පොලිස් රිපොර්ට් එකේ තියෙන්නේ ඔයා වහනේ පැදෙව්වා කියලා නෙවෙයිද අනිවාර්යෙන්ම පොලිස් රිපොට් එකෙ එක තියෙනවා
    තව
    ඹයාට එදා
    සිද්ධිය වුණ සැනින් මම ජනශක්ති Hotline එකට මේ අනතුර දැනුම් දුන්නා, ඊට පස්සෙ එයාලා පැය 3-4කට විතර පස්සෙ එතැනට නියෝජිතයෙක් එව්වා, අනතුර සිදු වූනේ හවස 6.30ට විතර කොහොම හරි රක්ෂණ නියෝජිතය එද්දි රාත්‍රී 10.30 විතර වුණා

    හරි මෙතන එන රක්ෂණ නියෝජිතයා ලිඛිතව සටහන් කරගන්නවා අවශ්‍ය කරුණු මෙතන අනිවාර්යෙන්ම වහනය පැදෙව්වේ ඔයා කියලා එයා එතන සදහන් කරගන්නවා ඔයාගේ රියදුරු බලපත්‍රයත් එයා බලනවා මතකයි නේද දැන් ඉතින් දෙයියනේ ඔයා ඇයි වහානය අතින් හදා ගත්තේ අහ් බයනැතුව දාන්න නඩු

    නඩු දාන්න ඔයාට ඔන දෙවල් ඔන තරම් තියෙනවා

    • පොලිස් වාර්ථාව
    • 10.30ට අපු රක්ෂණ නියොජිතයාගේ ලිඛිත ලියවිල්ල (එයා ඔයාට කොපියක් එ වෙලෙම දෙනවා)
    • එදා ඔයත් එක්ක ගිය පුද්ගලයන්
    මේ හොදටම ඇති සහෝ

    ජනශක්ති හොද කම්පැනි එකක ලගදි ඒ ගොල්ලො පොඩි සින් එකක් දාගත්තා කම්පැනි එක තවකාලිකව වැහුවා මොකද ඒ ගොල්ලෝ company Annual Report ඒක බොරුවට හදලා එක මාට්ටු වෙලා ශ්‍රීලංකා රක්ෂණමණ්ඩලයෙන් තහනම් කරා දැන් අවුලක් නැ :rolleyes::rolleyes: කවදාවත් ජිවිත රක්ෂණයක් නම් දාන්න එපා :angry::angry::angry: ජනශක්ති එකෙන් දන්න නිසා කියන්නේ

    මොකක් හරි අවුලක් උනොත් තව විස්තර ඔනේනම් මම කියන්නේ අනිත් යාලුවන්ටත් රක්ෂණය පිලිබද අවශ්‍ය සියලුම විස්තර ගුරු මුශ්ටියක් නැතුව කියලා දෙන්නම්
    P.M කරන්න අපි කැපුනා එහෙනම් :cool::cool::cool:

    අහ් කට්ටිය මේකත් බලලම යන්න මට දැන් මේක හම්බ උනේ මේ කතාවට නියමෙට මැච් වෙනවා
    :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: vishu and nnjeevana

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Continuity of business in danger .just like touchwood real financial situation z nt disclosed although they paid annual dividends to share holders
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    horu !!!!
    insurance karayo okkoma patta horu ! claim ekak ganna nam ithin ena ekata jarawak deela thama karaganna one. nathan un boru dewal kiyala claim denne na.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,412
    5,525
    113
    janashakthi sucks big time machan, Sri Lanka Insurance hari Ceylinco hari dapan, e 2 ma mama danna tharamin hodai.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මේ Thread එක දැම්මට ගොඩක් ස්තූතියි සහෝ!!!

    මගේ අතින් ඒ වෙලාවෙ කරන්න ඕන දේවල් ඔක්කොම කළා සහෝ, පොලිස් රිපෝට් එකෙයි, ඉන්ෂුරන්ස් එකෙන් ආපු කෙනාගෙ රිපෝට් එකෙයි තියෙන්නෙ ඒකම ඩ්‍රයිවින් ලයිසන් එක,,,

    පොඩි හරි වැරැද්දකට වුණේ මම ඒ අනතුර වුණ වෙලාවෙ හොට් ලයින් එකට කෝල් නොකර මම රක්ෂණය දාපු නියෝජිතයට තමයි කෝල් කරල විස්තරේ කිව්වෙ, එයා තමයි ඊට පස්සෙ ඇතුලට කතා කරල කියල තියෙන්නෙ, ඉතිං ඒක අල්ලගෙන තමයි දැන් මුං මේ කියවන්නෙ එදා වෙන කෙනෙක් කෝල් කළේ කියලා,,,

    මම මේ සිද්ධිය වුණ කාලෙ ගොඩක් අසරණතාවයට පත්වුණා සහෝ! ඔයාලට තේරෙනවා ඇති මම ඒ කාලෙ හිටපු තත්වය ගැන, මේකට අවු 4ක ලීසිං එකකුත් දාලා තියෙන්නෙ, ලීසිං එකේ අයත් කට වහගෙන හිටියා මේ සිද්ධිය වෙලාවෙ, මම කල්පනා කරේ මට අනිවා වාහනේ නැති වෙනවා ඒත් ඊට පස්සෙ කොහොමද මම මගේ ළඟ නැති වාහනේකට ලීසිං ගෙවන්න හිත හදාගන්නෙ කියන එක ගැන,,

    කොහොම හරි අන්තිමේදි දෙවි කෙනෙක් වගේ මට මගේ යාලුවෙක්ගෙ සප් එකෙන් අඳුරන ගැරේජ් එකක් සෙට් වුණා, එයාටත් මං ඉන්න තත්වෙ ගැන තේරිලා වාහනෙ හදනවටවත් අය කළේ නෑ, ගොඩක් පාර්ට්ස් එයාගෙ අතින්ම දැම්මා, මාත් අරෙහෙ මෙහේ දුව ඇවිදලා මේකට කෑලි ගෙනත් දීල, ලක්ෂ 4කින් වැඩේ ගොඩ දාගත්තා, ඒ ලක්ෂ 4 හොයාගත්තෙත් ගොඩක් අමාරුවෙන්,

    දැන්නම් වාහනේ තියෙන නිසා මම ගොඩක් සතුටෙන් ඉන්නවා සහෝ!!! මීට සති දෙකකට උඩදි වගේ තමයි වාහනේ ගෙදර ගෙනාවෙ,,,

    මම ඉතිං මේකට විරුද්ධව ඉන්ෂුරන්ස් එකත් එක්ක හැප්පෙන්න ට්‍රයි කළේ නෑ ඒත් දැන් තේරෙනවා,,, ළඟදිම මම Ombudsmen කෙනෙක්ව හම්බවෙන්නම්, එතැනින් සාධාරණත්වයක් ඉටු වුණේ නැතොත් නඩු දාන්නම්, මම මෙතැනින් එහා වෙන හැමදේම මගේ Tread එකේ අප්ඩේට් කර්නම්,,,

    මේ ත්‍රෙඩ් එක දැම්මට බොහොම ස්තූතියි සහෝ!!!
     
    අවුලක් නැ බන් උඔ ගාව මම කිව්ව documents ටික තියෙනවනේ ඒ ඇති උඹ හොද ලොය කෙනෙක් අල්ලලා වන්දි ගන්න පුලුවන් නඩු දන්න පුලුවන් උපරිම දාපන් බන් උඔට බරගනාක් ගන්න පුලුවන් ඉන්ෂුරන්ස් පැත්ත දන්න හොද පෙරක් අල්ල ගනින්
     
    shazni2010

    Member
    Dec 28, 2010
    16
    3
    3
    machan ay janashakthi wala life insurance ekak daanna epa kiyanne ? poddak kiyannako hethuwa. mokada mamath oke life insurance ekakata gewanawa
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ Thread එක දැම්මට ගොඩක් ස්තූතියි සහෝ!!!

    මේ ත්‍රෙඩ් එක දැම්මට බොහොම ස්තූතියි සහෝ!!!

    මට නම් හිතෙන්නෙම උඹේ පැත්කේ කොස්සක් තියෙනවා කියලා . . . . . .
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    machan ay janashakthi wala life insurance ekak daanna epa kiyanne ? poddak kiyannako hethuwa. mokada mamath oke life insurance ekakata gewanawa
    මචන් සින් එක මේකයි කම්පැනි එක එකපාරක් තහනම් කරපු එකක් ඇතුලේ වෙච්ච සින් නිසා ඉතින් එගොල්ලන්ගේ තියෙන පොලිසිස් කියන තරම් මැචුරිට් එකක දෙන්නේ නැ
    උඔ දලා තියෙන ප්ලැන් එක ගැන මම විස්තර කියන්නම් මට උබේ නම් pm කරපන්
     
    shazni2010

    Member
    Dec 28, 2010
    16
    3
    3
    මචන් සින් එක මේකයි කම්පැනි එක එකපාරක් තහනම් කරපු එකක් ඇතුලේ වෙච්ච සින් නිසා ඉතින් එගොල්ලන්ගේ තියෙන පොලිසිස් කියන තරම් මැචුරිට් එකක දෙන්නේ නැ
    උඔ දලා තියෙන ප්ලැන් එක ගැන මම විස්තර කියන්නම් මට උබේ නම් pm කරපන්

    mama dalaa tiyenne life investment plan ekak .. 20Y gewanna thiyenawa. ane manda maath wisthara hoyala balannam thx
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    mama dalaa tiyenne life investment plan ekak .. 20Y gewanna thiyenawa. ane manda maath wisthara hoyala balannam thx

    Unique Investment This is not a traditional life insurance policy. Your money will grow similar to a bank account with our life fund, which is managed professionally and governed by the regulations of the insurance industry. Your investment term could be selected from 10, 15 or 20 year plans. Following is an illustration of how your investment will grow.
    Annual Premium Fund Balance after 20 years (12%) Fund Balance after 20 years (13%) Fund Balance after 20 years (15%) Rs. 25,000 Rs. 1,751,551 Rs. 1,973,081 Rs. 2,505,826
    bullet1.gif
    You could also have the facility of obtaining loans against your deposits, if your account exceeds three years in operation.
    bullet1.gif
    Guaranteed minimum return declared at the beginning of each calendar year and we ensure that the actual return will not fall below the declared rate.
    bullet1.gif
    In the event of a death, the nominee would receive the benefits as per our investment plan.
    bullet1.gif
    Further you have the option of tailor-making the policy according to your needs. If you need to meet one of our professional Financial Advisors to customise this policy according to your distinct

    මෙන්න බඩු යකෝ කොහෙමද බන් මුන් 15% දෙන්නේ පිස්සු හැදෙනවා මම දන්න විදිහට දැනට කල්පිරුනු ඔප්පු වලත් වැඩිම යන්නේ 9% -10.5% අතර ඔක අවු 20කින් 15% වෙයි කියලානම් ෂුවර් නැ දැනට ලංකාවේ Top insurance company වලත් දෙන්නේ උපරිම 12% මුන්ගේ බොරු බන් මුංගේ කම්පැනි එක කියන තරම් ලාභ නැ

    වාර්ෂිකව 2500කට උපරිම ගන්න පුලුවන් 10%
    1 350 000/= 15වේ කතාව අමුලික බොරු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Allianz insurance kohomada?? Api claim kare natnam full insurance ekak dala aparadene ban ape salli.

    ඔන්න ඕක තමා සීන් එක මම හිතන්නෙ.
    සමහර එවුන් ෆුල් ඉන්ෂුවරන්ස් දාලා බලන්නෙ යට කරපු ගානට ක්ලේම් එකක් ගන්න කොහොම හරි.

    ඇත්තටම සීන් එකක් වෙලා හිස්ට්‍රි එක බැලුවහම තේරෙනව බොරු කාරයෙක් කියලා :yes: