ජනශක්ති ඉන්ෂුරන්ස් - වන්දි
AheshM
Senior Member
මම අද දැක්කේ මේ සහොදරයට වෙලා තියෙන අවුල මෙන්න කට්ටිය දැක්කෙ නැත්නම් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1591708
හරි ඔයාට කම්පැනි එකෙන් එහෙම කියනවනේ එත් කම්පැනි එකෙන් එහෙම කියන එක සාධාරණයි මොකද අපි වන්දියක් ගෙවන්න කලින් උඹ වහනේ ගන්න දවසේ ඉදන් එකේ විස්තර හොයනවා මොකද මේ අනතුර සත්‍යක්ද නැත්නම් ක්ලෙම් එක ගන්න උවමනාවෙන් කම්පැනිය රැවටිමක් ද කියලා අපි ඔක්කම හොයලා සත්‍යනම් අපි අයේ 2ක් නැ ක්ලෙම් එක ගෙවනවා එත් පොඩි හරි අවුලක් තිබ්බොත් අපි ගෙවන්නේ නෑ
එත් සහොදරයා ඔයාට අමතක උනාද මේක
ඔයාගේ පොලිස් රිපොර්ට් එකේ තියෙන්නේ ඔයා වහනේ පැදෙව්වා කියලා නෙවෙයිද අනිවාර්යෙන්ම පොලිස් රිපොට් එකෙ එක තියෙනවා
තව
ඹයාට එදා
හරි මෙතන එන රක්ෂණ නියෝජිතයා ලිඛිතව සටහන් කරගන්නවා අවශ්‍ය කරුණු මෙතන අනිවාර්යෙන්ම වහනය පැදෙව්වේ ඔයා කියලා එයා එතන සදහන් කරගන්නවා ඔයාගේ රියදුරු බලපත්‍රයත් එයා බලනවා මතකයි නේද දැන් ඉතින් දෙයියනේ ඔයා ඇයි වහානය අතින් හදා ගත්තේ අහ් බයනැතුව දාන්න නඩු
නඩු දාන්න ඔයාට ඔන දෙවල් ඔන තරම් තියෙනවා
ජනශක්ති හොද කම්පැනි එකක ලගදි ඒ ගොල්ලො පොඩි සින් එකක් දාගත්තා කම්පැනි එක තවකාලිකව වැහුවා මොකද ඒ ගොල්ලෝ company Annual Report ඒක බොරුවට හදලා එක මාට්ටු වෙලා ශ්‍රීලංකා රක්ෂණමණ්ඩලයෙන් තහනම් කරා දැන් අවුලක් නැ
කවදාවත් ජිවිත රක්ෂණයක් නම් දාන්න එපා 

ජනශක්ති එකෙන් දන්න නිසා කියන්නේ
මොකක් හරි අවුලක් උනොත් තව විස්තර ඔනේනම් මම කියන්නේ අනිත් යාලුවන්ටත් රක්ෂණය පිලිබද අවශ්‍ය සියලුම විස්තර ගුරු මුශ්ටියක් නැතුව කියලා දෙන්නම්
P.M කරන්න අපි කැපුනා එහෙනම්

අහ් කට්ටිය මේකත් බලලම යන්න මට දැන් මේක හම්බ උනේ මේ කතාවට නියමෙට මැච් වෙනවා

AheshM
Senior Member
මම අද දැක්කේ මේ සහොදරයට වෙලා තියෙන අවුල මෙන්න කට්ටිය දැක්කෙ නැත්නම් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1591708
ඉන්ෂුවරන්ස් එකෙන් කෙනෙක් ආවා, එයා ඇවිල්ලා අපෙන් අහපු දේට අපිත් කරකවල අත ඇරියා වගේ වුණා, මෙහෙම දෙයක් තමයි අපිට ඉදිරිපත් කළේ “මහත්මයා අපිට ඔයාගෙ අනතුර ගැන ඇත්ත කියන්න, අපිට ඔයාලගේ ප්‍රදේශයේ අය කියනවා එදා වාහනේ ඩ්‍රයිව් කලේ ඔයා නෙමෙයි ඔයාගෙ පුතෙක් තමයි වාහනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ, අපිට ඇත්ත කියන්න, මම සර්ට මුකුත් වෙන්න දෙන්නෙ නෑ, අපට ගමේ අය කියනවා මේ වාහනේ එදා ගෙනියල තියෙන්නෙ ලයිසන් නැති කෙනෙක්” කියල අනං මනං කිව්වා අපිත් ඒ කිව්ව එක තරයේ ප්‍රතික්ෂේප කළා, අපේ ප්‍රදේශයේ අය අපිත් එක්ක ගොඩක් ඊරිසියාවෙන් ඉන්න බවත් අපි ඒ පුද්ගලයාට ඒ වෙලාවේ කිව්වා, අපි ඒ ආපු පුද්ගලයා ගැන වැඩිය ගණං ගත්තෙ නැතත් ඊට පස්සෙ දවසක ජනශක්ති එකෙන් අපිට ලිවුමක් ආවා ඔයාලගෙ ක්ලේම් එක ගෙවන්න බෑ, මෙහෙම වෙන කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරල තියෙනවා, ඒක නිසා අපි ක්ලේම් එක ගෙවන්නෙ නෑ කියලා, ඊට පස්සෙ අපි ජනශක්ති එකට කෝල් කරල මේ ගැන ඇහුවම එතැන හිටපු ක්ලේම් මැනේජර් කෙනෙක් අපිට කිව්වා “අපිට මේක ගෙවන්න බෑ, අපිට මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි තියනවා, ඔයාලගේ ප්‍රදේශවාසීන්ගෙන් ගත්ත ලියුම් අපි ගාව තියනවා, ඔයාල ඕන නම් අපිට විරුද්ධව නඩු කියන්න”
හරි ඔයාට කම්පැනි එකෙන් එහෙම කියනවනේ එත් කම්පැනි එකෙන් එහෙම කියන එක සාධාරණයි මොකද අපි වන්දියක් ගෙවන්න කලින් උඹ වහනේ ගන්න දවසේ ඉදන් එකේ විස්තර හොයනවා මොකද මේ අනතුර සත්‍යක්ද නැත්නම් ක්ලෙම් එක ගන්න උවමනාවෙන් කම්පැනිය රැවටිමක් ද කියලා අපි ඔක්කම හොයලා සත්‍යනම් අපි අයේ 2ක් නැ ක්ලෙම් එක ගෙවනවා එත් පොඩි හරි අවුලක් තිබ්බොත් අපි ගෙවන්නේ නෑ

එත් සහොදරයා ඔයාට අමතක උනාද මේක
ඊට පස්සෙ අපෙන් එයාල පොලිස් රිපෝට් එකයි තව කම්පැනි එකෙන් එස්ටිමේට් එකයි එවන්න කිව්වා සල්ලි ගෙවන්න, අපි එදාම පොලිස් රිපෝට් එකත් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ කම්පැනි එකෙන් එස්ටිමේට් එකත් ගත්තා, මාතර යුනයිටඩ් මොටර්ස් එකෙන් අපේ වාහනේ හදන්න ලක්ෂ 11ක එස්ටිමේට් එකක් දාලා තිබ්බා,
ඔයාගේ පොලිස් රිපොර්ට් එකේ තියෙන්නේ ඔයා වහනේ පැදෙව්වා කියලා නෙවෙයිද අනිවාර්යෙන්ම පොලිස් රිපොට් එකෙ එක තියෙනවා
තව
ඹයාට එදා
සිද්ධිය වුණ සැනින් මම ජනශක්ති Hotline එකට මේ අනතුර දැනුම් දුන්නා, ඊට පස්සෙ එයාලා පැය 3-4කට විතර පස්සෙ එතැනට නියෝජිතයෙක් එව්වා, අනතුර සිදු වූනේ හවස 6.30ට විතර කොහොම හරි රක්ෂණ නියෝජිතය එද්දි රාත්‍රී 10.30 විතර වුණා
හරි මෙතන එන රක්ෂණ නියෝජිතයා ලිඛිතව සටහන් කරගන්නවා අවශ්‍ය කරුණු මෙතන අනිවාර්යෙන්ම වහනය පැදෙව්වේ ඔයා කියලා එයා එතන සදහන් කරගන්නවා ඔයාගේ රියදුරු බලපත්‍රයත් එයා බලනවා මතකයි නේද දැන් ඉතින් දෙයියනේ ඔයා ඇයි වහානය අතින් හදා ගත්තේ අහ් බයනැතුව දාන්න නඩු
නඩු දාන්න ඔයාට ඔන දෙවල් ඔන තරම් තියෙනවා
- පොලිස් වාර්ථාව
- 10.30ට අපු රක්ෂණ නියොජිතයාගේ ලිඛිත ලියවිල්ල (එයා ඔයාට කොපියක් එ වෙලෙම දෙනවා)
- එදා ඔයත් එක්ක ගිය පුද්ගලයන්
ජනශක්ති හොද කම්පැනි එකක ලගදි ඒ ගොල්ලො පොඩි සින් එකක් දාගත්තා කම්පැනි එක තවකාලිකව වැහුවා මොකද ඒ ගොල්ලෝ company Annual Report ඒක බොරුවට හදලා එක මාට්ටු වෙලා ශ්‍රීලංකා රක්ෂණමණ්ඩලයෙන් තහනම් කරා දැන් අවුලක් නැ

කවදාවත් ජිවිත රක්ෂණයක් නම් දාන්න එපා 

ජනශක්ති එකෙන් දන්න නිසා කියන්නේ මොකක් හරි අවුලක් උනොත් තව විස්තර ඔනේනම් මම කියන්නේ අනිත් යාලුවන්ටත් රක්ෂණය පිලිබද අවශ්‍ය සියලුම විස්තර ගුරු මුශ්ටියක් නැතුව කියලා දෙන්නම්
P.M කරන්න අපි කැපුනා එහෙනම්

අහ් කට්ටිය මේකත් බලලම යන්න මට දැන් මේක හම්බ උනේ මේ කතාවට නියමෙට මැච් වෙනවා

Last edited: