Christmas at God's!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    muge thaththath marilada! bn :( eeganath kiyapan ko

    ඔව් බන් කාත් කවුරුත් නැති එකෙක්ලු මූ. ඒ උනත් අපිට රිද්දෝ රිද්දෝ හරි කාටවත් අත නොපා මූ මෙහෙම ඉන්නවා දකින එක ලොකු සතුටක් බන්.මූව හදන්න එලකිරියේ ගොඩක් උන් බණ කියලා ඇති ඒත් මූ අහන එකෙක් නෙමෙයි.ගොඩක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැති තරම් හොඳ පඩියක් එක්ක ජීවිතයක් ලැබිලා තියෙද්දි මූ විහින් ජීවිතේ නාස්ති කරගන්නවා. අද මූ අපිට රිද්දවයි ඒත් මූට බැරි උන කාලෙක මූට අත්වෙන්න පුලුවන් ඉරණම මතක් වෙද්දි මූ ගැන දුක හිතෙනවා බං.සමහර විට කාත් කවුරුවත් නැතුව මම හිටියත් මමත් මූ වගේම හැසිරේවි.
     
    Isonnaya

    Banned

    ube kathawa aththa machan :( muta bari kaalayak aawoth api muta udaw karamu :) mona wunath u hitha hoda eka. muge video dakkma hithenawa bn mu hoda awanka sonnayek kiyala :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් කාත් කවුරුත් නැති එකෙක්ලු මූ. ඒ උනත් අපිට රිද්දෝ රිද්දෝ හරි කාටවත් අත නොපා මූ මෙහෙම ඉන්නවා දකින එක ලොකු සතුටක් බන්.මූව හදන්න එලකිරියේ ගොඩක් උන් බණ කියලා ඇති ඒත් මූ අහන එකෙක් නෙමෙයි.ගොඩක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැති තරම් හොඳ පඩියක් එක්ක ජීවිතයක් ලැබිලා තියෙද්දි මූ විහින් ජීවිතේ නාස්ති කරගන්නවා. අද මූ අපිට රිද්දවයි ඒත් මූට බැරි උන කාලෙක මූට අත්වෙන්න පුලුවන් ඉරණම මතක් වෙද්දි මූ ගැන දුක හිතෙනවා බං.සමහර විට කාත් කවුරුවත් නැතුව මම හිටියත් මමත් මූ වගේම හැසිරේවි.

    මම ඔය දේවල් ගැන උගෙන් චැට් එකෙන් ඇහුවා බන්. මම ඇහුව අපි එන්නද ඌව බලන්න කියලත්. ඊට පස්සේ තමයි මූ මාවයි අය්යවයි කපනවා කිය කියා මැරෙන්න හැදුවේ. අනේ මන්ද බන්. එක්කෝ මූ අනාගතේ වෙන දේ ගැන හිතන්නේ නැතුව ඔහේ ඉන්නවා ඇති. නැත්නම් පස්සේ කාලෙක දේශපාලනේටවත් එන්න ඉන්නවද දන්නේ නෑ මංගල සමරවීර වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඔය දේවල් ගැන උගෙන් චැට් එකෙන් ඇහුවා බන්. මම ඇහුව අපි එන්නද ඌව බලන්න කියලත්. ඊට පස්සේ තමයි මූ මාවයි අය්යවයි කපනවා කිය කියා මැරෙන්න හැදුවේ. අනේ මන්ද බන්. එක්කෝ මූ අනාගතේ වෙන දේ ගැන හිතන්නේ නැතුව ඔහේ ඉන්නවා ඇති. නැත්නම් පස්සේ කාලෙක දේශපාලනේටවත් එන්න ඉන්නවද දන්නේ නෑ මංගල සමරවීර වගේ.

    නැහැ සිරාවට මූ දැනගන්න ඕනේ බං අඩුම තරමින් ලඟ පාත එකෙක් එක්කවත් ‍ෆිට් එකේ ඉන්න කරදරයක් උන වෙලේක උදව්වක් ඉල්ලගන්න හරි. මම එලකිරි ආදා පටන් මම දැක්ක නොසෑහෙන්න අය මූව හදන්න බණ කියනවා.මුන් උන්ටත් කුණුහරුපෙන් බණිනවා තමයි දැක්කේ ඊට පස්සේ.හැම මිනිහෙක්ගේම ජීවිතේ කරනක කරකන බඹරේ වැල්ලේ කැරකෙන කාලයක් එනවා බං. ඒ කාලේ උපරිම හම්බකරලා ඉතිරියක් කරගෙන තියාගන්න ඕනේ.මූ එහෙම දෙයක් කරන බවක් පේන්නෙත් නෑ.අපේ ගෙදරට ඉස්සරහ ගෙදරත් ඉන්නවා බුවෙක්.ඒ කාලේ කරන තරමක් කලේ සල්ලි හම්බු කර කර ලොකෙට පේන්න කැසට්,ටීවී ගොඩ ගගගත්තු එක.පොරටත් පොඩි කාලේ ඉඳන් මානසික ප්‍රශ්නයක් තියනවා.දැන් සීනි ඇවිත් වැහැරිලා කකුලක් කපලා බලාකියාගන්න කෙනෙක් නැතුව උගේ වාසනාවට පොරව පොරගේ මල්ලි එක්කගෙන ගියා බලාගන්න.මූටත් වෙන්නේ එහෙම දෙයක් තමයි බංඒත් මූට එහෙම කවුරුත් නෑ.මූ මට වඩා ගොඩක් වැඩිමල් ඒත් මට තේරෙන දේ මූට නොතේරෙන්නේ ඇයි කියන්න දන්නේ නෑ බං.අනික බලපන් මූ ලඟකදි දාපු පින්තූරේ දවසින් දවස මූ වැරහැලි වෙනවා.පව් ඉතින් අසරණ ජීවිතයක් නිකරුණේ නාස්ති කරගන්නවා හොඳට ඉන්න හැකියාව හොඳටම තියෙද්දිත්.
     
    Last edited:

    ඔව් බන් සිරාවට මටත් දුකයි බන් මූ ගැන. අනික මූ තනියෙන් හම්බු කරන් කන එකෙක් නේ බන් මොනවා වුනත්. මූ මොනවා කරන්න හිතන් ඉන්නවද මන්දා බන්. අපිටෙයි කියල මූ වෙනුවෙන් කරන්න දේකුත් නැද්ද බන්? අනික මූත් එක්ක මනුස්ස කමින් වචනයක් කතා කරන්නත් බෑනේ බන්. පව්. සහෝදරයෙක්වත් හිටිය නම් බෙහෙත් අරන් දීල මූව කොහොමහරි හොඳ කරව ගනීවි බන්. අනික මූ හොඳ මීටරයක් බන් පිස්සු තිබුනට. :sorry::sorry::sorry::sorry:
     
    මන් දැක්කා බං මුගේ නිර්මාණ.ආපු දවස් වලම කුණුහරුප කිය කියා සතෙක් වගේ හැසිරෙද්දි මූ ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැනගත්තා ඔක්කොම දේවල්.මොනවා කරන්නද බං.අස්සයව වතුර බොන ටහෙනට එක්කන් යන්න පුලුවන් ඒත් ඌ වතුර බොන්නේ නැත්නම් මක් කොරනද බං.මුගේ අනාගතේ මූම හදාගනියි හොඳින් හෝ විහින්.කරන්න තියෙන්නේ ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න ලැබේවා කියලා හිතින් පතන එක විතරයි.:dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් දැක්කා බං මුගේ නිර්මාණ.ආපු දවස් වලම කුණුහරුප කිය කියා සතෙක් වගේ හැසිරෙද්දි මූ ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැනගත්තා ඔක්කොම දේවල්.මොනවා කරන්නද බං.අස්සයව වතුර බොන ටහෙනට එක්කන් යන්න පුලුවන් ඒත් ඌ වතුර බොන්නේ නැත්නම් මක් කොරනද බං.මුගේ අනාගතේ මූම හදාගනියි හොඳින් හෝ විහින්.කරන්න තියෙන්නේ ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න ලැබේවා කියලා හිතින් පතන එක විතරයි.:dull::dull:

    :yes::yes: මූ සමහරවිට කලින් ආත්මෙක කරපු පවක් වෙන්න ඇති බන් මේ ගෙවන්නේ. මේ දේවල් කියවල හරි ඌ තව සැරයක් උගේ ජීවිතේ ගැන serious හිතුවොත් ඇති බන්. :sorry::sorry::sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: මූ සමහරවිට කලින් ආත්මෙක කරපු පවක් වෙන්න ඇති බන් මේ ගෙවන්නේ. මේ දේවල් කියවල හරි ඌ තව සැරයක් උගේ ජීවිතේ ගැන serious හිතුවොත් ඇති බන්. :sorry::sorry::sorry::sorry:

    මම හිතන්නේ නෑ බං.එහෙම උනොත් නම් ලොකු දෙයක්.ඒත් වෙන්න පුලුවන් සම්භාවිතාවය 0.000001% කටත් අඩුයි කියල තමයි කියන්න තියෙන්නේ නම්.
     
    aruna47

    Well-known member
  • 348m45y.jpg