Next Sri Lankan President

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,429
    22,073
    113
    Gotland
    ශ්‍රීලංකා නමට ප්‍රජාටාන්ට්‍රික සමාජවාදී චීන යටත් ජන.රජය
    60% පමණ බත් කන හරක් වාසය කරති
    40% පමණ මිනිසුන් සිටී

    ජනාධිපටිවරණය:
    හරකෙක් ඉදිරිපත් වීම -> 60% චන්ද ලැබේ
    මිනිසෙක් ඉදිරිපත් වීම -> 40% චන්ද ලැබේ

    ලංකාවේ චන්ද දායක සංක්‍යාව ලක්ස 60 නම්,
    ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන හරක 60x60/100 = ලක්ස 36
    ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන මිනිසා 60x40/100 = ලක්ස 24
    හරක වැඩි චන්ද ලක්ස 12 කිං ජයග්‍රහණය කරනු ඇත.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,445
    921
    113
    Negombo paththe thama
    ශ්‍රීලංකා නමට ප්‍රජාටාන්ට්‍රික සමාජවාදී චීන යටත් ජන.රජය
    60% පමණ බත් කන හරක් වාසය කරති
    40% පමණ මිනිසුන් සිටී

    ජනාධිපටිවරණය:
    හරකෙක් ඉදිරිපත් වීම -> 60% චන්ද ලැබේ
    මිනිසෙක් ඉදිරිපත් වීම -> 40% චන්ද ලැබේ

    ලංකාවේ චන්ද දායක සංක්‍යාව ලක්ස 60 නම්,
    ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන හරක 60x60/100 = ලක්ස 36
    ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන මිනිසා 60x40/100 = ලක්ස 24
    හරක වැඩි චන්ද ලක්ස 12 කිං ජයග්‍රහණය කරනු ඇත.

    :yes::yes::yes: Ado Maxxa banz sad bt true
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    moka awath wadak karanne nathi eke paba wage kallak awa nam hondai. kattiya ITN balala athal ekak hari gani ne :)
     
    • Like
    Reactions: kinkon

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආගමික නායකයො රට පාලනය කරන්නෙ අන්තාවාදී රටවල්වල විතරයි:dull:

    දේශපාලනේ කියන්නෙ සිවිල් ජනතාවට අයිති දෙයක් මිසක් පූජ්‍ය පක්ෂෙට අයිති දෙයක් නෙමෙයි.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඔය ඕන තරම් මුස්ලිම් රටවල් තියෙන්නෙ:dull:

    ඔබ ඔය කියන කොටස ආවොත් විතරයි මේක අන්තවාදී වෙන්නෙ.ඔබ ලග තියෙනවද වෙන ආගමක නායකයෙක් රට පාලනය කරපු අවස්ථා ගැන උදාහරණයක් මම දන්න එකක් නම් නෑ.ඔවුන්ගෙ තියෙන පොතේ හැටියට අන්තවාදී කියනත් බෑ.ඒකට අනුවනෙ වැඩ ටික වෙන්නෙ.
    කවුරු හරි මොලේ තියෙන කෙනෙක් ඇවිත් මේ පද්ධතිය නිවැරදි කරල දෙන්න වෙනව.

    මමත් පෞද්ගලිකවම කැමති නෑ හාමුදුරු කෙනෙක් දේශපාලනයට එනවට.ඒ උනාට ධාතුසේන රජතුමාව රජ කරවන්න උනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට. ඒ වගේ දෙයක් කරන්නම වෙනව.
     
    පිස්සුද හාමුදුරුවොන්ට බස් එකේ වෙන් කරලා තියෙන්නෙ පලවෙනි සීට් එක තමයි. ඒත් එහෙම සීට් වෙන් කරපු පලියට හාමුදුරුවොන්ට මිනිස්සුන්ව නැගිට්ටලා ඕන ඕන හැටියට වෙන සීට් වල ඉඳගන්න බැහැ. අනික ආගමික නායකයො විතරක් නෙමෙයි පුජ්‍ය පක්ෂය කිව්වම සමස්තයම අයිතියි.

    ඔය වැඩෙන් වෙන්නෙ බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාටත් අන්ත දෙයක්. ධාතුසේනට රජකම ගන්න උදව් කරන එකයි හාමුදුරුනමක් සින්හාසනේ ඉගෙනගන්න එකයි දෙකක්.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    පිස්සුද හාමුදුරුවොන්ට බස් එකේ වෙන් කරලා තියෙන්නෙ පලවෙනි සීට් එක තමයි. ඒත් එහෙම සීට් වෙන් කරපු පලියට හාමුදුරුවොන්ට මිනිස්සුන්ව නැගිට්ටලා ඕන ඕන හැටියට වෙන සීට් වල ඉඳගන්න බැහැ. අනික ආගමික නායකයො විතරක් නෙමෙයි පුජ්‍ය පක්ෂය කිව්වම සමස්තයම අයිතියි.

    ඔය වැඩෙන් වෙන්නෙ බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාටත් අන්ත දෙයක්. ධාතුසේනට රජකම ගන්න උදව් කරන එකයි හාමුදුරුනමක් සින්හාසනේ ඉගෙනගන්න එකයි දෙකක්.
    machan pahadili ne ne uba kiyana eka okama nikan acharuwak wage ne liyala thiyene.
    "පිස්සුද හාමුදුරුවොන්ට බස් එකේ වෙන් කරලා තියෙන්නෙ පලවෙනි සීට් එක තමයි. ඒත් එහෙම සීට් වෙන් කරපු පලියට හාමුදුරුවොන්ට මිනිස්සුන්ව නැගිට්ටලා ඕන ඕන හැටියට වෙන සීට් වල ඉඳගන්න බැහැ." meka mokada methanata adala