Beats Tour EarPhones [Original]

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන්ලා..

    මම ඔරිජිනල් Beats Tour Earphone Set එකක් ගන්න ඉන්නේ...

    මේක use කරන අය ඉන්නවනම් කියන්න මේකෙ එක ගැන...

    මේකෙ sound quality එක කොහොමද...

    මම කලින් කලේ Sennheiser cx 870. එකට සාපේක්ෂව මේක හොදයිද...

    තව ඔයාල use කරන හොද earphone sets ගැනත් කියන්න...

    Last edited:

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    මන් පාවිචි කරන්නේ HF5 (etymotic research) set එකක් 15 කට වගේ ලංකාවට ගෙන්න ගන්ට පුළුවන්,
    http://www.etymotic.com/ephp/hf5.html
    Beasts tour එකට වඩා noise isolation හොදයි,
    compy P-series ear tip eka use karanne
    http://www.complyfoam.com/products/p-series/

    bass නම් අඩුයි, beast සෙට් එක පට්ටම bass

    ඔය අහන music type එක අනුව සෙට් එකක් තොරගන්ට,
    classic, country, jazz වගේ ඒවා අහනවනම් balanced සෙට් එකක් තොරගන්ට (thus HF5)
    rap, electronic වගේ ඒවාට beast හොදයි

    http://www.head-fi.org/ මේක forum වල තියෙනවා ගොඩක් විස්තර
    හොදට කල්පනා කරලා තොරගන්ට ලොකු ගානක් ගෙවනවා නම්
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    beats Chinese ekak nam use karala thiyenava in ear ekak, rs 3000katada koheda ebay eken gaththe, hariyatama awuruddak vage thamayi pavichchi karanna une eka kanak ahenne nathuwa giya(kanak kiwwe eka in ear ekak honde :P )
    original ekak nam ahala naha ban :( original ekak 17k vithara venava in ear ekak.....

    Monster-Beats-Dr-Dre-In-Ear-Headphone-Earphone.jpg
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    machan Beats thiyena okkama models mama check karala thiyenawa walmart eke. Quality ekanam matanam alluwe na. Sennheiser eka hodai matanam.

    මචන්ලා..

    මම ඔරිජිනල් Beats Tour Earphone Set එකක් ගන්න ඉන්නේ...

    මේක use කරන අය ඉන්නවනම් කියන්න මේකෙ එක ගැන...

    මේකෙ sound quality එක කොහොමද...

    මම කලින් කලේ Sennheiser cx 870. එකට සාපේක්ෂව මේක හොදයිද...

    තව ඔයාල use කරන හොද earphone sets ගැනත් කියන්න...

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මන් පාවිචි කරන්නේ HF5 (etymotic research) set එකක් 15 කට වගේ ලංකාවට ගෙන්න ගන්ට පුළුවන්,
    http://www.etymotic.com/ephp/hf5.html
    Beasts tour එකට වඩා noise isolation හොදයි,
    compy P-series ear tip eka use karanne
    http://www.complyfoam.com/products/p-series/

    bass නම් අඩුයි, beast සෙට් එක පට්ටම bass

    ඔය අහන music type එක අනුව සෙට් එකක් තොරගන්ට,
    classic, country, jazz වගේ ඒවා අහනවනම් balanced සෙට් එකක් තොරගන්ට (thus HF5)
    rap, electronic වගේ ඒවාට beast හොදයි

    http://www.head-fi.org/ මේක forum වල තියෙනවා ගොඩක් විස්තර
    හොදට කල්පනා කරලා තොරගන්ට ලොකු ගානක් ගෙවනවා නම්

    very useful stuffs macahn..
    thanks ....
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    machan Beats thiyena okkama models mama check karala thiyenawa walmart eke. Quality ekanam matanam alluwe na. Sennheiser eka hodai matanam.

    ow machan, mage 870 eka mata hodatama elluwa... eth eka wife gattha... Mama aluthen gatthe cx 880 eka henama chaa..

    Mama re-ship karala refund eka gannawa eBay eken...

    Kohomath matath eda idan Sennheiser thama !!
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    beats Chinese ekak nam use karala thiyenava in ear ekak, rs 3000katada koheda ebay eken gaththe, hariyatama awuruddak vage thamayi pavichchi karanna une eka kanak ahenne nathuwa giya(kanak kiwwe eka in ear ekak honde :P )
    original ekak nam ahala naha ban :( original ekak 17k vithara venava in ear ekak.....

    Monster-Beats-Dr-Dre-In-Ear-Headphone-Earphone.jpg

    Chinese ekath mama hithanne hodai.... echcharama awulak na normal usekaranna ..