එලකිරිවරුනි, මට උදව්වක් ඕන. දන්න මහතෙකු හෝ මහත්මියකු උදව් කරන්න. බම්පියක්වත් දාගෙන යන්න. දෙන්න දෙයක්නම් නෑ, කට පුරා ස්තුතියක් කරන්නම්. 

iOS 7.0.4 jailbreak කරන්න විදියක් නැද්ද evasi0n7 ඇරුනහම? අඩු තරමේ downgrade කරගන්නවත්? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි උනා. redsn0w තමයි try කරේ. තාම compatible නෑ කියනවා. ඉස්සරහට අලුත් එකක් relase වෙයි. කොයි කාලේ විතර වගේ වෙයිද?
IT filed එකේ ඉන්න expertලා / වැඩකරුවෝ ටික පුලුවන්නම් මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න. අනේ ප්ලීස් !!
ස්තුතියි !!

ඒකනේ මේ