iphone හෙල්ප් ඕන.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එලකිරිවරුනි, මට උදව්වක් ඕන. දන්න මහතෙකු හෝ මහත්මියකු උදව් කරන්න. බම්පියක්වත් දාගෙන යන්න. දෙන්න දෙයක්නම් නෑ, කට පුරා ස්තුතියක් කරන්නම්. :D:yes:

    iOS 7.0.4 jailbreak කරන්න විදියක් නැද්ද evasi0n7 ඇරුනහම? අඩු තරමේ downgrade කරගන්නවත්? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි උනා. redsn0w තමයි try කරේ. තාම compatible නෑ කියනවා. ඉස්සරහට අලුත් එකක් relase වෙයි. කොයි කාලේ විතර වගේ වෙයිද? :confused:

    IT filed එකේ ඉන්න expertලා / වැඩකරුවෝ ටික පුලුවන්නම් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. අනේ ප්ලීස් !! :yes:

    ස්තුතියි !! :cool:
     
    • Like
    Reactions: yakshaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    බන්ටු;16071136 said:
    එලකිරිවරුනි, මට උදව්වක් ඕන. දන්න මහතෙකු හෝ මහත්මියකු උදව් කරන්න. බම්පියක්වත් දාගෙන යන්න. දෙන්න දෙයක්නම් නෑ, කට පුරා ස්තුතියක් කරන්නම්. :D:yes:

    iOS 7.0.4 jailbreak කරන්න විදියක් නැද්ද evasi0n7 ඇරුනහම? අඩු තරමේ downgrade කරගන්නවත්? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි උනා. redsn0w තමයි try කරේ. තාම compatible නෑ කියනවා. ඉස්සරහට අලුත් එකක් relase වෙයි. කොයි කාලේ විතර වගේ වෙයිද? :confused:

    IT filed එකේ ඉන්න expertලා / වැඩකරුවෝ ටික පුලුවන්නම් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. අනේ ප්ලීස් !! :yes:

    ස්තුතියි !! :cool:

    Evasi0n WITARI MACHAN.. OKATH AWE DAN DAWAS 3KATA WAGE ISELLA,, AY MOKADA UMBE EKA JAILBREAK KARANNA BERIDA??
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    evasi0n7 thamai dhama tiyenne mokakkda umbe awula ?
    evasi0n7 v 1.0.0 eke podi awulak tiyanawa habai samahara phones wala
    jailbreak karatapasse apple logo eken stuck wela tiyanawa itapasse ithin restore karala thamai aye jailbreak karanna one, umba restore parak dala jailbreak karala balapan ..
    habai onna ada
    evasi0n7 1.0.1 update ekak awa eken try karapan eke errors wageyak hadalalu ..

    evasi0n7 1.0.1 : https://mega.co.nz/#!U09F0LaL!NP9vXy72p652fFWBcR_4LiqX-t1HnG4qdHDcHUH2rGY
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    evasi0n7 thamai dhama tiyenne mokakkda umbe awula ?
    evasi0n7 v 1.0.0 eke podi awulak tiyanawa habai samahara phones wala
    jailbreak karatapasse apple logo eken stuck wela tiyanawa itapasse ithin restore karala thamai aye jailbreak karanna one, umba restore parak dala jailbreak karala balapan ..
    habai onna ada evasi0n7 1.0.1 update ekak awa eken try karapan eke errors wageyak hadalalu ..

    evasi0n7 1.0.1 : https://mega.co.nz/#!U09F0LaL!NP9vXy72p652fFWBcR_4LiqX-t1HnG4qdHDcHUH2rGY

    තෑන්ක්ස් මචන්. මේකේ network lock කරලා. ඒනිසා evasi0n software එකට ගන්නේ නෑ. device 1 detect කරගන්න බෑ කියනවා. හැබැයි redsn0w එහෙම නෑ. අවුල තියෙන්නේ 6.0.3 වලට විතරයි වගේ දැනට කරන්න පුළුවන්. එකයි වෙන විසඳුමක් බැලුවේ.

    අනික් උන්ට වගේම උඹටත් රෙප් දුන්නා. :cool:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Lets-Bump.jpg