champika ta Electrical Engineering 1st class ekak thiyenawa kiyanne aththada ? , ekek kiwwa pora issara pattama meetarayak lu ..
champika ta Electrical Engineering 1st class ekak thiyenawa kiyanne aththada ? , ekek kiwwa pora issara pattama meetarayak lu ..

Dan me mokada wela thiyanne. Presidential election ekak laga enawada. Awath mahindata 3rd shy puluwanne

ගරුත්වය වෙනයි බලය ලබා දීම වෙනයි. හැම දේකටම සීමාවක් තියෙනව. පූජ්‍ය පක්ෂය එයාලගෙ සීමාවෙ ඉන්න එක හොඳයිmachan pahadili ne ne uba kiyana eka okama nikan acharuwak wage ne liyala thiyene.
"පිස්සුද හාමුදුරුවොන්ට බස් එකේ වෙන් කරලා තියෙන්නෙ පලවෙනි සීට් එක තමයි. ඒත් එහෙම සීට් වෙන් කරපු පලියට හාමුදුරුවොන්ට මිනිස්සුන්ව නැගිට්ටලා ඕන ඕන හැටියට වෙන සීට් වල ඉඳගන්න බැහැ." meka mokada methanata adala

![]()
Harsha de Silva


ශ්‍රීලංකා නමට ප්‍රජාටාන්ට්‍රික සමාජවාදී චීන යටත් ජන.රජය
60% පමණ බත් කන හරක් වාසය කරති
40% පමණ මිනිසුන් සිටී
ජනාධිපටිවරණය:
හරකෙක් ඉදිරිපත් වීම -> 60% චන්ද ලැබේ
මිනිසෙක් ඉදිරිපත් වීම -> 40% චන්ද ලැබේ
ලංකාවේ චන්ද දායක සංක්‍යාව ලක්ස 60 නම්,
ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන හරක 60x60/100 = ලක්ස 36
ජනාදිපතිවරනයට ඉදිරිපත්වෙන මිනිසා 60x40/100 = ලක්ස 24
හරක වැඩි චන්ද ලක්ස 12 කිං ජයග්‍රහණය කරනු ඇත.

meka nam aththa 