ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අපිට පේනවයැ උඹව?
    වේදනාවෙන් පෙරලි පෙරලි පස් ක කා අඩ අඩ මේක ටයිප් කරාද කව්ද දන්නේ :rofl:

    :P:P

    හිතාගෙන නම් ඇති ලස්සන නම කියලා :rofl:

    :yes::yes: බලපන් නිකන් කොලිටිය නමේ :cool::cool:

    රෙදි ඇදගේනද දැන් COD ගහන්නේ :rofl:

    ඇයි උඹලා හෙලුවෙන්ද කොඩ් ගහන්නේ?? :confused::confused::P

    pappa thama bada ganwa ne da:dull:

    ඔව් ඔව්. ඊයෙත් බඩ ගගා ඉද්දි රේප් කරලා ගියා එකෙක් මූව පිටිපස්සෙන් :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes::yes: බලපන් නිකන් කොලිටිය නමේ :cool::cool:

    ඇයි උඹලා හෙලුවෙන්ද කොඩ් ගහන්නේ?? :confused::confused::P

    ඔව් ඔව්. ඊයෙත් බඩ ගගා ඉද්දි රේප් කරලා ගියා එකෙක් මූව පිටිපස්සෙන් :rofl::rofl:

    අපි නේ දන්නේ උබේ කොලිටිය:rofl::rofl:

    උබ නම් cod ගහන කොට සළුපට අහසට නේ :P

    පල පල ඩෝ:angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අපි නේ දන්නේ උබේ කොලිටිය:rofl::rofl:

    උබ නම් cod ගහන කොට සළුපට අහසට නේ :P

    පල පල ඩෝ:angry:

    හූ හූ. අපිව මානසිකව වට්ටන්න කියන කතා වලට දැන් රැවටෙන් නෑ :cool::cool:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,559
    1,586
    113
    sri rajasinha adawiya
    mawa ban karapu ekage com eka kadiyan. WTFFFF
    angry6wn.gif
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    දවසක් S&D ගහනකොට අපේ එකේ මම විතරයි ඉතුරු උනේ.:baffled: අනිත් උන්ගෙ 6ක් විතර හිටියා.:P මම කොහොමහරි 6 දෙනාම මැරුවා.:cool: අනිත් උන් කෑහැහුව මම hack කියල..:sorry::sorry: heshan game ගහන එක පැත්තක දාල දූවගෙන™ ආව මාව spect කරන්න :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    දවසක් S&D ගහනකොට අපේ එකේ මම විතරයි ඉතුරු උනේ.:baffled: අනිත් උන්ගෙ 6ක් විතර හිටියා.:P මම කොහොමහරි 6 දෙනාම මැරුවා.:cool: අනිත් උන් කෑහැහුව මම hack කියල..:sorry::sorry: heshan game ගහන එක පැත්තක දාල දූවගෙන™ ආව මාව spect කරන්න :P:P

    කනා හැක් කියන්නේ ඕවාට තමා :lol: හැපන්ස් ඕල් ද ටයිම් :P දැන් රිදිලා දූවගෙන එයි :cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දවසක් S&D ගහනකොට අපේ එකේ මම විතරයි ඉතුරු උනේ.:baffled: අනිත් උන්ගෙ 6ක් විතර හිටියා.:P මම කොහොමහරි 6 දෙනාම මැරුවා.:cool: අනිත් උන් කෑහැහුව මම hack කියල..:sorry::sorry: heshan game ගහන එක පැත්තක දාල දූවගෙන™ ආව මාව spect කරන්න :P:P

    okane kiyanne ubata apiwa sure nane... uba nemei ewelawe moka kiwwath mama balai... ok. anith dawase mama spec karanne na uba hack kiwwa gaman ban karala dannamko :P
     
    Status
    Not open for further replies.