Special Announcement From Cepetco

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පෙට්‍රල් මිල ඉහලට.

    2014 ජනවාරි 01 දා සිට ලංකා පෙට්‍රල් 90 ඔක්ටේන් සිපෙට්කෝ ඉන්දනහල් වලින් ඉවත් කරන අතර, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් සිපෙට්කෝ ආයතනයේ සියලුම ඉන්දනහල් තුලින් ලබා ගත හැක. තව දුරටත් එම ආයතනය මේ සම්බන්දව අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දන මෙන්ම එන්ජින් කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිවන අතර එමෙන්ම විෂ වායු විමෝචන ක්‍රියාවලිය අවම කරන බවත්ය. මේ සම්බන්දව වැඩිදුර තොරතුරු 0115 234 234 අංකය අමතා දැනගත හැකිබව ඔවුන් පවසන ලධි.

    ඉෆ් රී පොස්ට් ප්ලීස් ෆොර්ගිව් මී. බට් ප්ලීස් ලීව් අ බම්ප් ෆොර් අදර්ස්.
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ මන්ද එක පාරක් අර මගුලක් ගහල එන්ජිමක් තිබ්බෙ නැති ටිය විතරයි උනේ. දැන් මේ මගුල ගහල එන්ජිමක් එක්ක බොඩියකුත් තියන්න වේ ද දන්නෙ නැහ.
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    අනේ මන්ද එක පාරක් අර මගුලක් ගහල එන්ජිමක් තිබ්බෙ නැති ටිය විතරයි උනේ. දැන් මේ මගුල ගහල එන්ජිමක් එක්ක බොඩියකුත් තියන්න වේ ද දන්නෙ නැහ.
    :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගානේ වෙනසක් වෙන්නේ නැතිලු...:cool:
    මම අහන්නේ එතකොට IOC කාරයෝ ඕක කරන්නේ නැද්ද?:angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ෂෙඩ් එකේ 90 කියන නම 92 කරයිද දන්නේ නැ ... මිල වැඩිද?

    92 කොරල මිලත් වැඩි කරයි. හැබැයි ඉතින් වාහන වලටනම් ගුණ වෙයි. (සිරාවටම 92 කලොත්)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මන්ද එක පාරක් අර මගුලක් ගහල එන්ජිමක් තිබ්බෙ නැති ටිය විතරයි උනේ. දැන් මේ මගුල ගහල එන්ජිමක් එක්ක බොඩියකුත් තියන්න වේ ද දන්නෙ නැහ.

    ඒවානම් කියන්න බෑ හැබැයි. ආස්චර්යනේ බන්. මන්නම් කවදත් ගැහුවේ 95
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan mila wedi karana aluthma akaraya. sira ne

    කමක් නෑ බන් යුද්දේ දිනුවනේ, හැබැයි ඉතින් මේ වැඩේනම් නරකකක් නෑ, එකම අවුල සාදාරන මිලක් නැති එක තමයි.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඒවානම් කියන්න බෑ හැබැයි. ආස්චර්යනේ බන්. මන්නම් කවදත් ගැහුවේ 95

    එදයින් පස්සෙ ගනන් වැඩි උනත් මමත් 95 තමයි. කාපු චාටරේ මතක් වෙනකොට අගේ මයිල් ස්මයිල් වෙනව
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගානේ වෙනසක් වෙන්නේ නැතිලු...:cool:
    මම අහන්නේ එතකොට IOC කාරයෝ ඕක කරන්නේ නැද්ද?:angry:

    ගාන ගැනනම් මාත් දන්නේ නෑ මචන් විස්තරයක්, ඒත් ඉන්දියන් ඔයිල් එකේ කොහොමත් යුරෝ ප්‍රිමියම් කියල 93 ඔක්ටේන් එක තිබුන කලින් ඉඳලම. 163යි ගාන
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මමත් අහන්නේ එතකොට IOC කාරයෝ ඕක කරන්නේ නැද්ද?

    ඉන්දියන් ඔයිල් එකේ කොහොමත් යුරෝ ප්‍රිමියම් කියල 93 ඔක්ටේන් එක තිබුන කලින් ඉඳලම. 163යි ගාන.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එදයින් පස්සෙ ගනන් වැඩි උනත් මමත් 95 තමයි. කාපු චාටරේ මතක් වෙනකොට අගේ මයිල් ස්මයිල් වෙනව

    ඔය සිද්දිය වෙද්දී මගේ තිබ්බේ අලුත් කාර් එකක්,එක නිසා මන් ගැහුවේ 95. ඒත් එක දීල 1996 මොඩ්ල් එකක් ගෙනාව, එකටනම් ගැහුවේ 90. නමුත් එක දීල 15 එකක් ගෙනාව දැන් ආයෙත් 95ම තමයි ගහන්නේ. වාහනේටත් හොඳයි ඇඟටත් ගුනයිනේ බන්.