පෙට්‍රල් මිල ඉහලට.
2014 ජනවාරි 01 දා සිට ලංකා පෙට්‍රල් 90 ඔක්ටේන් සිපෙට්කෝ ඉන්දනහල් වලින් ඉවත් කරන අතර, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් සිපෙට්කෝ ආයතනයේ සියලුම ඉන්දනහල් තුලින් ලබා ගත හැක. තව දුරටත් එම ආයතනය මේ සම්බන්දව අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දන මෙන්ම එන්ජින් කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිවන අතර එමෙන්ම විෂ වායු විමෝචන ක්‍රියාවලිය අවම කරන බවත්ය. මේ සම්බන්දව වැඩිදුර තොරතුරු 0115 234 234 අංකය අමතා දැනගත හැකිබව ඔවුන් පවසන ලධි.
ඉෆ් රී පොස්ට් ප්ලීස් ෆොර්ගිව් මී. බට් ප්ලීස් ලීව් අ බම්ප් ෆොර් අදර්ස්.

Last edited:
nethnam hemadama IOC 93 gahanna wenne 