oya ocaten gana dala thibba tred ekk thibba ban hoyaganna puluwannm patta
ඔව් ඔව් මටත් මතකයි තමා, සර්ච් එකේ ගහල බලහන් හොයාගන්න බැරි වෙන එකක් නෑ
oya ocaten gana dala thibba tred ekk thibba ban hoyaganna puluwannm patta
ඔය සිද්දිය වෙද්දී මගේ තිබ්බේ අලුත් කාර් එකක්,එක නිසා මන් ගැහුවේ 95. ඒත් එක දීල 1996 මොඩ්ල් එකක් ගෙනාව, එකටනම් ගැහුවේ 90. නමුත් එක දීල 15 එකක් ගෙනාව දැන් ආයෙත් 95ම තමයි ගහන්නේ. වාහනේටත් හොඳයි ඇඟටත් ගුනයිනේ බන්.
ඔය කාලෙ මගෙ තිබුනෙ Vannet එකක්. රට පුරාම බඩු අදින හින්ද 90 තමයි ගැහැව්වෙ. සමහර පැති වල 95 තිබුනෙ නැ. ඒකයි උනේ
බලන් හිටපල්ලා මහින්ද මාමි කොලිටි වැඩි කරලා නිකන්ම දෙයි...ගානේ වෙනසක් වෙන්නේ නැතිලු...
මම අහන්නේ එතකොට IOC කාරයෝ ඕක කරන්නේ නැද්ද?![]()

බලන් හිටපල්ලා මහින්ද මාමි කොලිටි වැඩි කරලා නිකන්ම දෙයි...![]()




andenawa thani ehata