ENGINEERING HELP!

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    machan don't call it, "ඩිග්‍රී කොළකෑල්ල". eka ganna thiyena amaruwa danne eka ganna aurudu gaanak katta kana ewun witharai. umbe attitude eka hithaganna puluwan ohoma katha karana eken. umba ahana prashneta uththara dunnoth, mora e-fac unta 6 months industrial training ekak thiyenawa 3rd year ekedi. eken 6-8 month work experience ganna puluwan. eta amatharawa godak eun freelancing karanawa. umba oya kiyana so-called "ඩිග්‍රී කොළකෑල්ලේ" anith "ඩිග්‍රී කොළකෑලි" walata wada wisheshathwayak company wala aya dakinawa athine un comparatively higher salaries offer karanne.
    :yes::yes::yes:
     
    PKSadeep

    Junior member
  • Nov 4, 2011
    50
    3
    8
    Matara
    මටත් තියෙන්නේ field selection ප්‍රශ්නෙම තමයි. මම කැමති civil engineering වලට. ඒ උනාට අහන ගොඩක් අය කියන්නේ tronic යන්න කියලා.civil engineering වල moratuwen out වුන ගමන් salary එක job satisfaction සහ ලොකු කට්ටක් කන්න තියද? දන්නා කෙනෙක් කරුණාකරලා උදව්වක් කරන්න.:confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මටත් තියෙන්නේ field selection ප්‍රශ්නෙම තමයි. මම කැමති civil engineering වලට. ඒ උනාට අහන ගොඩක් අය කියන්නේ tronic යන්න කියලා.civil engineering වල moratuwen out වුන ගමන් salary එක job satisfaction සහ ලොකු කට්ටක් කන්න තියද? දන්නා කෙනෙක් කරුණාකරලා උදව්වක් කරන්න.:confused:

    Eka malli oyage welawa....

    Mamath mulin uni inna dawas wala Tronic or Computer karanna thama hitiye.. Eth select une Civil.
    Ada mama sathutu wenawa balen ho mata Civil karanna una eka gena.. Mokada campus eke iddi uparima fun ekak aran, hithe sehelluwen degree eka goda demma.. (Tronic wage stress ehema na .. :P)

    Anith eka thama, Mama Civil karaddi, mage ekka tronic, computer karapu aya ekka baladdi mama hoda thenaka innawa... Salary eka gatthoth Civil wala adui (adui kiuwata 110K wage).. Eth vehicle, fuel, Reputation & other privillages ekka beluwama oya anith feild monada kiyala hithenawa....
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    moratuwa, pera, ruhuna uni wala tawama 1st chiose eka elec. habai macho dan nam jobs sahenna adui. teleco. jobs hodatama adui. power jobs nam tikak tiyanawa habai budu katta. rata wate yanna wenawa.

    computer hodai habai dan software eng. eun padurakata gahuwath innawa.

    kamati nam civil karapan, u will become a real eng :D
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Huta thama mata ehenan kela vei vage. mage 1st semester GPA adui .Chemical process eng vage ahuvei. kattiya kiyana vidiyata salaries/ jobs adu nan ithin anathai thama.
    dan ithin badagattu bere gahannath epaye :oo::oo::oo::oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan mamath mora final year. ape batch eka out wenna thawa 2 months thiyenawa. ein CSE eke more than 85 katama (batch eke okkoma 100i) dan masa 2kata withara kalinma job set una. un dan out wechcha gaman job ekata yanna sign karala thiyenne. ithuru ungenuth samahara un higher studies karanna inna nisa job ekakata yanne ne. job set wechcha ungen 50k witharama 1 lack + salary ekakata sign kare. anith un tika 80000+ salary ekakata yanne. batch eke top inna 10 denek withara more than 1.4 lack salary ekakata yanne.

    මොරටුව computer engineering recommended reading books ලිස්ට් එක දෙන්න පුලුවන්ද කාටහරි ?:D:D:D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Electronic and telecommunications with 4 yrs exp etisalat dialog wage company walin ekaka 3.5 withara maseta ganna aoya kenek innawa. Habai degree eka mora 1st class

    E unata tronic booooring. Asawen karanna puluwan field ekakata pala rallata yannathuwa. Computer science engineering ekath hodai padi ehema.

    Ellenna wal hoyana eun kiyana ewa piliganna epa pain galaha danna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Eka malli oyage welawa....

    Mamath mulin uni inna dawas wala Tronic or Computer karanna thama hitiye.. Eth select une Civil.
    Ada mama sathutu wenawa balen ho mata Civil karanna una eka gena.. Mokada campus eke iddi uparima fun ekak aran, hithe sehelluwen degree eka goda demma.. (Tronic wage stress ehema na .. :P)

    Anith eka thama, Mama Civil karaddi, mage ekka tronic, computer karapu aya ekka baladdi mama hoda thenaka innawa... Salary eka gatthoth Civil wala adui (adui kiuwata 110K wage).. Eth vehicle, fuel, Reputation & other privillages ekka beluwama oya anith feild monada kiyala hithenawa....

    moratuwa, pera, ruhuna uni wala tawama 1st chiose eka elec. habai macho dan nam jobs sahenna adui. teleco. jobs hodatama adui. power jobs nam tikak tiyanawa habai budu katta. rata wate yanna wenawa.

    computer hodai habai dan software eng. eun padurakata gahuwath innawa.

    kamati nam civil karapan, u will become a real eng :D

    Ba appaa kamathi ekata yanna. Tronic giye naththan kello balannaane :oo::oo: :sorry:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Electronic and telecommunications with 4 yrs exp etisalat dialog wage company walin ekaka 3.5 withara maseta ganna aoya kenek innawa. Habai degree eka mora 1st class

    E unata tronic booooring. Asawen karanna puluwan field ekakata pala rallata yannathuwa. Computer science engineering ekath hodai padi ehema.

    Ellenna wal hoyana eun kiyana ewa piliganna epa pain galaha danna

    3.5 kiuwe thousand walin da? :rofl::rofl::rofl: ane ubai maai danna 3.5 :lol: nikan boru kiyala minissu mula karanna epa bn :rolleyes: etisalat Mangerial level,CEO wage eunath hamba wenne 4 lakhs wage,..me 4 year experience thiyena sewakayekta 3.5 denne kohenda dan na??? :rofl::rofl::rofl:

    Isonnaya enakan hitiye thawa photos tikak hambuna..welawaka dannam :yes:

    ane sonnayo uba dannawada api dan monada karanne kiyalawath?? :lol: uba lankawe gov uni gihin pass out wenakota api MSc eka iwara karanawa USA wala.. :rofl: BEng eka Monash Australia walin..ubata BSc ekak Mora SL walin aiyo salli :rofl::rofl::rofl: andapan 40,000 anathaya :( :rofl:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    3.5 kiuwe thousand walin da? :rofl::rofl::rofl: ane ubai maai danna 3.5 :lol: nikan boru kiyala minissu mula karanna epa bn :rolleyes: etisalat Mangerial level,CEO wage eunath hamba wenne 4 lakhs wage,..me 4 year experience thiyena sewakayekta 3.5 denne kohenda dan na??? :rofl::rofl::rofl:

    Isonnaya enakan hitiye thawa photos tikak hambuna..welawaka dannam :yes:

    ane sonnayo uba dannawada api dan monada karanne kiyalawath?? :lol: uba lankawe gov uni gihin pass out wenakota api MSc eka iwara karanawa USA wala.. :rofl: BEng eka Monash Australia walin..ubata BSc ekak Mora SL walin aiyo salli :rofl::rofl::rofl: andapan 40,000 anathaya :( :rofl:

    Uba hari machan. Dan man e aiyagen call karala ahuwa. Uta padi widihata labenne 15000 I. Ithuru 335000 higakalalu hamba karanne :(

    My bad. Kalin sure karan inna thibbe post danna kalin.

    Oh btw. Sinhalen dapan kiyawanna onenam :rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Uba hari machan. Dan man e aiyagen call karala ahuwa. Uta padi widihata labenne 15000 I. Ithuru 335000 higakalalu hamba karanne :(

    My bad. Kalin sure karan inna thibbe post danna kalin.

    Oh btw. Sinhalen dapan kiyawanna onenam :rofl:

    onna thawa vinadi 5k denawa reply ekak nathoth kiuwa wage 4to eka crop karala daanwa hithunoth uba witharak inna ekak daanawa crop karanna kammali nisa.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට පහල තියෙන Engineering ෆීල්ඩ් වල

    1-job market එක(ලංකාවේ සහ වෙනත් රටවල )
    2-initial salary එක
    3-higher education වලට තියෙන chance එක

    වගේ දේවල් දැනගන්න ඕනේ

    1-Biomedical Engineering
    2-Integrated Computer Engineering/Embedded System Engineering
    3-Electronics/Telecom Engineering
    4-Computer Engineering

    Industry එක ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් Help එකක් දෙන්න.නැත්නම් බම්ප් එකක් හරි දාල යන්න. Cheers

    මොන ෆිල්ඩ් එකේ උනත් තමන්ගේ ටැලන්ට් එක අනුව තමා

    ඩිග්‍රි කොල කෑල්ලක් තිබ්බ පලියට , කඩ්ඩ මුවහත් වෙච්ච පලියට "ඉංජිනේරුවෙක්" වෙන්න බෑ. ෆීල්ඩ් එකේ වැඩ්ඩේක් වෙන්නනම් නාඩියයි ටැලන්ට් එකයි තියෙන්න ඕනේ

    දන්න එක ගැන කියන්නම් - Electronics/Telecom Engineering

    1-job market එක(ලංකාවේ සහ වෙනත් රටවල ) - ලංකාවේ සුලු කාලයක් වැඩකලා. පඩියට සාපේක්ශව වියදම සැරයි. ඇල්කටෙල් එකේ 75ක් ඩයලොග් එටිසලාත් එකේ 75-100000ක් වගේ ගත්තහැකි එක්ස්පීරියන්ස් අනුව. කාර් එකට පැට්‍රල් ගහලා දවසේ වියදම් ඇරලා එද්දි පාඩුයි. මුල් කාලේ උන්ට ෆුවල් එලවන්ස් නෑ. කොහොම උනත් ලංකාවේ මාකට් එක දන්නේ නෑ

    ඉන්ටර්නැශනල් - අව්රුදු 3ක් වත් එක්ස්පීරියන්ස් එක්ක ගේමට බහින්න ඕනේ. තාලිස්, හනි වෙල්, SMRT, johnson controller,MHI,Alcatel-Lucent, avaya, sisco,Critical Links, nec, Outsourcery වගේ එකකට සෙට් උනොත් ගොඩ. ගල්ෆ් වලින් ලේසියෙන්ම පටන් ගන්න පුලුවන්

    2-initial salary එක

    MHI -මගේ පැකේජ් එක ඩොලර් 4800 (මාසික පඩිය)+ ෆැමිලි අකමඩේශන් + ෆුවල් + එයාර් ෆෙයාර් + OT (මාසික ඩොලර් 1000න් එහා සෙට් වෙනවා) . අව්රුද්දට මාස 3ක් වගේ ලංකාවේ හාල් වෙනවා.ඕනේ වෙලාවක එන්න යන්න පුලුවන්

    වැඩ තියෙන කාලෙට වර්ක් ප්‍රෙශර් එක ඇඩෙන්නම තියෙනවා. ප්‍රොජෙක්ට් එක පටන් අරන් යනකොට පදිංචිය එලකිරි එකේම තමා. මේකේ උන් ඒ ගැන දන්නවා

    රටක් කියලා නෑ ලා ලෝකේ වටේම වැඩ. ප්‍රොජෙක්ට් එක අනුව රට වෙනස් වෙනවා. දුශ්කර රටක්නම් ඇෆ්රිකන් වගේ තව එලවන්ස් දෙනවා. එක ප්‍රොජෙක්ට් එකක් මාස 3 සිට අව්රුදු 5 දක්වා යන්න ඉඩ තියෙනවා

    3-higher education වලට තියෙන chance එක

    තනිකරම එන්ඩියුරා සෙටිෆිකේශන් එක කරේ කම්පැනිය ගානේ, එතනින් එහාට පීපල් මැනේජ්මන්ට්, ට්‍රේන් ද ස්ටාෆ්, සේෆ්ටි, එකී මෙකී නොකී සෑහෙන කෝර්ස් තොගයක් පඩි සහිතව එක එක රටවල කලා

    මීට වඩා මම ගැන අහන්නත් එපා. කියන්නෙත් නෑ. පිලිගන්න උන් පිලිගත්තාවේ, කාටවත් බලෙන් මම ගැන උගන්නන්න ඕනේ නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටත් තියෙන්නේ field selection ප්‍රශ්නෙම තමයි. මම කැමති civil engineering වලට. ඒ උනාට අහන ගොඩක් අය කියන්නේ tronic යන්න කියලා.civil engineering වල moratuwen out වුන ගමන් salary එක job satisfaction සහ ලොකු කට්ටක් කන්න තියද? දන්නා කෙනෙක් කරුණාකරලා උදව්වක් කරන්න.:confused:

    මල්ලී. උබ ඩිග්‍රි කොලේ අරන් එලියට බැස්ස ගමන් කව්රුවත් උබට වැදලා වැඩට ගන්නේ නෑ. උබේ ටැලන්ට් එක තමා. අනික ඉංජිනේරුවෙක් වෙන්න මොරටුම යන්න ඕනේ නෑ.
    සිවිල් කියන්නේ කට්ටක් තමා, ගල්ෆ් වල එලියට බහිනවා කියන්නේ ඔලුව නමාගෙන යන්න ඕනේ. ඔලුව ඉස්සුවොත් ඉරේ හැප්පෙනවා. ඒ තරම් රස්නෙයි. ඉතින් සිවිල් උන්ට බඩු තමා. ඔය ඕනෙම ඉන්ජෙක් පටන් ගන්නේ එක්කෝ ගල්ෆ් වලින් නැත්නම් සින්ගා මැලේ වලින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .දනේ නැති හින්දා අහන්නේ දැන ගන්න .ඔය කැම්පස් එකෙන් අවුට් වෙච්චි ගමන් ලක්ශෙ පන්නලා පඩි ලැබෙන්නේ ඩිග්‍රී කොළකෑල්ල +එක්ස්පීරියන්ස් එක්කද ? එහෙම නැතිනම් හුදෙක්ම ඩිග්‍රී කොළකෑල්ලාට විතරමද ? :oo::oo::oo::oo::oo:

    මෙහෙමයි. ඔය ඩිග්‍රියත් එක්ක පට්ට වයිරයක් තියෙන්නේ ඒක කරගන්න බැරි උන එවුන්ට

    තේකකට කහටයි සීනියි දෙකම ඕනේ වගේ තමා එක්ස්පීරියන්ස් හා අද්‍යාපන සුදුසුකම්, ඔය දෙකම ඕනේ

    මේසන් බාස් කෙනෙක් අව්රුදු 20ක් බිල්ඩින් හැදුවත් එක්ස්පීරියන්ස් තිබ්බා කියලා ඌ ඉංජිනේරුවෙක් වෙන්නේ නෑ. කොච්චර කරත්ත ඇදලා හාලා එක්ස්පීරියන්ස් තියෙන මී හරක් ගොන්නු එහෙම ඉන්නවද බන්

    ඔය එක එක පොල් බූරුවෝ කිව්වට OL ALකරලා ජොබ් වලට ගිහාම අනිත් උන් කැම්පස් අවුට් වෙද්දී උන්ට වඩා පඩියක් ගන්න පුලුවන් කියලා, ටිකක් දුරට හිතලා බලපන්. OL AL වලින් යන්න පුලුවන් උපරිමයක් තියෙනවා. කැම්පස් අවුට් වෙච්ච දවසේ ඉදලා අව් රුදු 10කින් බැලුවොත් අර කලින් ජොබ් එකට ගිය එකා තාම ඒ නැග්ග තැන එතනමයි, ඉගෙනගත්ත එකා සෑහෙන දුර ගිහින්.

    හිත රිදෙනවනම් සමාවෙයල්ලා. ඔය AL කියන්නේ බොහොම සරල විභාග. ඕවා පාස් වෙන්න බැරි එකෙක් කියනවනම් ඩිග්‍රී කරලා වැඩක් නෑ කියලා අනේ හුකේ තමා කියන්න වෙන්නේ, ඔය AL කියන්නේ සතියකට එක දවසක් ගිහින් අව්රුද්දෙන් කරන සරල විභාගයක් 1*4*12 = 48 දවස් 48ක පොඩි කෝස් එකක් කියන්නේ. මාස දෙකක් වත් නෑ. හුගාක් වෙලාවට මිදි තිත්ත වෙන්නේ නරින්ට. ඩිග්‍රි එකක් තියෙන එකෙකුයිගෙයි ඒ ලෙවල් තියෙන එකෙකුගෙයි මීටරේ අහසට පොලව වගේ බන්. ඩිග්‍රිම ඕනේ නෑ. මැත කරලා NDT, HNDE, TTI, කලොත් ලොවෙත් ගොඩ. උන් සමහර වෙලාවට මෝරේ උන්ටත් වඩා දුර යනවා

    සැලකිය යුතුයි - මෙතන "ඩිග්‍රි" ලෙස හැදින්නුවේ විජය කුමාරය ලංකාවට ආපු එක කුවේනිගේ බල්ලා ටොමී හම්බවෙච්ච එක ගැන දෙන ආට් ඩිග්‍රි හෝ කිලෝ ගානට කැලනියෙන් ජපුරෙන් වයබෙන් කොලබෙන් දෙන මාලබේ පැත්තේ කඩ කෑලි වලින් දෙන කොමර්ස් ඩිග්‍රි නොවන බව කරුනාවෙන් සලකන්න

    සමහර විට මම කියන දේට උබලා එකග නැතුව ඇති

    මට කාර් නම් ටොයොටා
    බයික් නම් හොන්ඩා
    ෆෝන් නම් ඇන්ඩ්‍රොයිඩ්
    ලැප් නම් සෝනි
    ඒලෙවල් නම් මැත්ස්

    ඕක තමා මගේ රාමුව. හැබැයි මට වැරදුනේනම් නෑ තාම
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    bump

    Samanyayen average chemical engineer kenekta lankawe keeyak wage hoyanna puluwanda?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    macho salli balagena rassawa balagena samaje thathwe balagena degree karanna epa :) uba asa de karapan :D
    padi hodai kiyala ee paththe job karanna yanna epa ban :D uba asa paththe job ekak karapan :D naththum ubatama passe kale epavei...
    mulin ube talents monawada ubata monawada karanna puluwan kiyala balala paththak thora ganin :D eha gedara eka Eng kiyala uba eka karala wadak na :D

    jaya wewa :D
     
    machan mata therenawa eka. Mn chemistry walata asai, kamathie degree eka karannath , eth 4 years igenagena , katuth kaala athe sathe nathuwainnath bane bn. Ekai danma ahanne job field gana, out weddi hadaganna ona qualifications monawada kiyala danma danaganna ekath watinawane machn, Field eka gana dannawanam help ekak depan machoo :)