ahh.mama daanna hitiye eka.hari hari ubama daapanko.mama dennam hora wada karanna puluwan patta apps tikak welawa thiyena widiyata![]()
Naa eeko umbama dapan

ahh.mama daanna hitiye eka.hari hari ubama daapanko.mama dennam hora wada karanna puluwan patta apps tikak welawa thiyena widiyata![]()

Photo Editor by Aviary
![]()
![]()
![]()
පින්තුර edit කරන්න කියාපු බඩුව..photoshop දන්නේ නැති කෙනෙක්ට උනත් නියමෙට හදාගන්න පුළුවන්.


![]()
Clean Master
Memory Boost/Task Killer - Boosting apps and games speed is much easier with Clean Master.
Clean - Delete those junk files (cache and residual) that take up valuable storage space





ඉතින් කිසි වියදමකින් තොරව Offline ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් .. මම ඩවුන්ලෝඩ් කර ගත්තේ නම් සැම්සුන් සයිට් එකෙන් ගුගල් ප්ලේ එකේ එක නම් ටෙස්ට් කරේ නෑ හැබැයි ! 
)
මේකෙනුත් ඔයාලට විස්තර ගන්න පුළුවන් .. iPhone, Windows Mobile, Bada 2.0 වලටත් මෙයාල මේක ඩිවෙලොප් කරලා තියෙනවා 
Hide Pictures - Hide It Pro
පින්තුර ලිපිගොනු වීඩියෝ sms හැමදේම හංගන්න කියාපු බඩුව මේක.
මේක තනිකරම audio software එකක්. එක හින්ද කවුරුවත් සැකයක් හිතන්නේ නැහැ.කරන්න තියෙන්නේ software එකේ name එක උඩ තත්පර දෙකක් විතර touch කරගෙන ඉන්න එකයි.එතකොට password enter කරන්න එනවා.ඊට පස්සේ ඉතින් ...................උත්සහ කරලම බලන්න.
![]()

Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa
මොකක් හරි වල් වැඩකට තමයි මූ මේක හොයන්නෙ![]()


Turn Off එකක් නෑ නේ බං.....
![]()
මට හම්බවෙච්ච වගයක් .. දෙක තුනක් ඇරෙන්නේ අනිත් ඒවා මම චෙක් කරලා නැ එක නිසා වැඩ කරනවද කියල දන්නේත් නෑ...මොනවද කියලා දන්නෙත් නෑ... මේවගේ නම් ටික ගහල තියෙන්නේ අමුතු විදියට
ඕන ඒවා තියෙනවනම් බලල ගන්න
https://www.mediafire.com/folder/9ux92gaweslzd/Android Apps

Flightradar24 Pro
![]()
![]()
මෙම මෘදුකාංගය PRO වර්ෂන් එකක් ... මේකේ ලයිට් වර්ෂන් එක ගුගල් ප්ලේ එකේ නොමිලයේ ලබා ගන්න පුළුවන්PRO වර්ෂන් එකේ Flights Simulate වන හැටිත් අපිට බලාගන්න පුළුවන් ඒවායේ විස්තරත් සමගම .. මේ සොෆ්ට්වෙයාර් එක ට්රැවල් කරන සහ තමුන්ගේ අය පිටරටක සිට පැමිණෙන වෙලාවත්, ගමනාන්තයට කොපමණ වෙලාවක් ගත වෙනවාද කියලත් බලාගැනීමට පිටුවහලක් වේවි
![]()


Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa




http://www.elakiri.com/forum/showthread.php?t=1592895 meka balalla mata voucher code ekak hoyala diyanko premium karaganna ban ane loku udawwak
methana oke premium eka thiyenawaOwa sure da machan?? Anika kohenda ban download karanna thiyennehttp://apkmaniapro.com/tag/avast-premium-apk/
Voucher code nam danne naamethana oke premium eka thiyenawa