Elakiri Android Apps Review Thread

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo





    Clean Master
    Memory Boost/Task Killer - Boosting apps and games speed is much easier with Clean Master.
    Clean - Delete those junk files (cache and residual) that take up valuable storage space
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මට හම්බවෙච්ච වගයක් .. දෙක තුනක් ඇරෙන්නේ අනිත් ඒවා මම චෙක් කරලා නැ එක නිසා වැඩ කරනවද කියල දන්නේත් නෑ...මොනවද කියලා දන්නෙත් නෑ... මේවගේ නම් ටික ගහල තියෙන්නේ අමුතු විදියට :confused:
    ඕන ඒවා තියෙනවනම් බලල ගන්න

    https://www.mediafire.com/folder/9ux92gaweslzd/Android Apps
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එළකිරි එකේ පොස්ට් එකක් දාන්නේ ගොඩාක් කාලෙකින්.
    මම use කරන Apps ටිකක් මම දෙන්නම්


    GO SMS Pro

    NPP3aoZAYhyY1pKdh0d2ontLjZ9f9QOIinUuXlNXXFItn6UQJ-FOiJq-j8yfh_VQcg=h310-rw


    n7R91cmEOVCFkJcAvsktaiCv7V94bsZ3c1MWDZLR4UM48jMAeg_bmDruYLRE0Bch3A=h310-rw


    IwHlucFa2pGmqkWh225bbfPZYphX6jcQk6QqdwZ31ohh9RAUqrg2sDE1uT69gBA_PDw=h310-rw


    මේකෙන් පුළුවන් එක එක senders ලට වෙන වෙනම folders හදන්න .

    ඒ වගේම ඒ folder වලට password දාල තියන්න.:P:P

    දාල තියෙන folder එකකට sms එකක් ආවමfake notification එකක් දෙන්නත් පුළුවන්.:P:P

    "මමනම් දාල තියෙන්නේ WIFI network is Available please enter WEP key for connect to network" කියලා.:baffled::baffled::baffled::baffled:

    තව මේකෙන් පට්ට ප්‍රයෝජන ටිකක් ගන්න පුළුවන්. memory කන්නෙත් නැහැ.

    default sms programe එක වෙනුවට recommend කරන්න පුළුවන් පට්ට programe එකක්.

    "if anyone need the full premiere version of this,please google this ( ju9sEDd.5.28 ) keyword.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මට හම්බවෙච්ච වගයක් .. දෙක තුනක් ඇරෙන්නේ අනිත් ඒවා මම චෙක් කරලා නැ එක නිසා වැඩ කරනවද කියල දන්නේත් නෑ...මොනවද කියලා දන්නෙත් නෑ... මේවගේ නම් ටික ගහල තියෙන්නේ අමුතු විදියට :confused:
    ඕන ඒවා තියෙනවනම් බලල ගන්න

    https://www.mediafire.com/folder/9ux92gaweslzd/Android Apps

    Amboo bn apps goda
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    brvm.png


    මන් දෙන්න යන්නේ OfficeSuite Pro 7 ;)
    මේකෙන් word,Excel,pdf open කරන්න පුලුවන්.
    පොන් එකේ default එන එකයි මේකෙයි වෙනස තමා ස්පීඩ් එක(ඔක්කෝම slide ටික එක පාර ලෝඩ් වෙනවා ),ඒ වගේම තම ඔක්කොම ටික හොදට බලන්න පුලුවන්.
    මන් බස් එකේ යද්දි හිටන් බලනවා ඒ අතින් මට නම් මේක පට්ට :yes:

    මන් දෑන් පාවිච්චි කරන version එකේ mediafire ලින්ක් එක Click Here

    Apkmania සයිට් එකේ ලින්ක් එක Click Here

    ගූග්ල් කඩේ ලින්ක් එක 1$:P Click Here
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thanks post and apps daapu okkomatama :D


    Await for offline Navigation Software ...... :yes: mekath SL map ekata lesatama weda voice guidence ekka :cool: gedara giya gaman update karannam ;)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Hide Pictures - Hide It Pro

    පින්තුර ලිපිගොනු වීඩියෝ sms හැමදේම හංගන්න කියාපු බඩුව මේක.
    මේක තනිකරම audio software එකක්. එක හින්ද කවුරුවත් සැකයක් හිතන්නේ නැහැ.කරන්න තියෙන්නේ software එකේ name එක උඩ තත්පර දෙකක් විතර touch කරගෙන ඉන්න එකයි.එතකොට password enter කරන්න එනවා.ඊට පස්සේ ඉතින් ...................උත්සහ කරලම බලන්න.



    Y4H_x5W8nO0pxmC4XMNmAPWp0hJRtVjZJvWlHghuu_oqZtjFbAgsdPFZ32MTKhMcedVA=h900-rw


    1uoq68LPrYXsB4VgjVM1UaHPllNFPM6gg0AWgZ1lPQzzLJz4CBCsjuQYhQOdNXSwz4eN=h900-rw


    aQz6Ip4bUjVgYAPHg8EnZg1Iy3QhO60oIpBTQnAjYZL-qLWvAk6L2UHTF1_YWo64vQ=h900-rw


    u404IvWprGRYbvctTMOnf5UNNG8uDRWrAdcQvRjmjloDCwEoJ6A4EFOJA7cmoNR8rbOV=h900-rw