Elakiri Android Apps Review Thread

donta

Member
Jun 11, 2013
2,916
304
0
Photo Editor by Aviary

FVC-ILKpOnaeIdHsygTdnHMgfyBnvVBZdPZhESDyP_Zbhzq3DdQrSMHpNH9tak8CCw=h900-rw


OBdcm-HNJUHrByEXlIdOMoCwG85UySrV-nTeyHzVDHzzH1PEHUP1YE-IvTb5waiRKME=h900-rw


akd_GsepLYsTpcp9_mNADRig5qlLDD9JYZsGQdOsVh29ufssf9nSwJbB9ygNoHClVyE=h900-rw


පින්තුර edit කරන්න කියාපු බඩුව..photoshop දන්නේ නැති කෙනෙක්ට උනත් නියමෙට හදාගන්න පුළුවන්.

:yes::yes:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    BE-ON-ROAD GPS NAVIGATION

    ඔන්න මම දවල් දානවා කිව්වා නැවිගේෂන් සොෆ්ට්වෙයාර් එක :cool:

    BE-ON-ROAD GPS NAVIGATION

    IconImage_20130604114920013_NEW_MS_ICON_135_135.png


    IconImage_20130604114920013_NEW_WEB_SHOT3_HALF.png


    මම අද මේ සොෆ්ට්වෙයාර් එක මගේ ෆෝන් එකේ ටෙස්ට් කරා Voice Guidance එක්ක මේ නැවිගේෂන් සොෆ්ට්වෙයාර් එක හොඳට වැඩ කරනවා. මේකට එයාලා පාවිච්චි කරන්නේ Open Street Maps :cool: ඉතින් කිසි වියදමකින් තොරව Offline ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් .. මම ඩවුන්ලෝඩ් කර ගත්තේ නම් සැම්සුන් සයිට් එකෙන් ගුගල් ප්ලේ එකේ එක නම් ටෙස්ට් කරේ නෑ හැබැයි ! :D

    Samsung Apps Store Download



    මේ තියෙන්නේ ගුගල් ප්ලේ වල ඩවුන්ලෝඩ් ලින්ක් එක (මම මේක නම් ටෙස්ට් කරේ නෑ :no: )

    Google Play Download



    මේ තියෙන්නේ ඩිවෙලොපර්ස් වෙබ් සයිට් එක :D මේකෙනුත් ඔයාලට විස්තර ගන්න පුළුවන් .. iPhone, Windows Mobile, Bada 2.0 වලටත් මෙයාල මේක ඩිවෙලොප් කරලා තියෙනවා :yes:


     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    3G/4G/WiFi Signal & Speed Maps

    5Vlpsx8ZjkfLeLHpiMI79vx7bjU0ca3plMMHLHH0FDTVZisOFFP1RAZCpCe6MWtN9w=w300


    FVSo9U0Dr9ZIxRj3t3XOGr0YCkRgeOfA9efpHWHlvLFPcYLgqSH4Y4BnoINNESsmAImt=h900


    ඔන්න ඩොටේ ගිහින් ගස් උඩ නැගල සිග්නල් හොයපු කාලේ ඉවරයි මේක පාවිච්චි කරනවානම් :P මේකෙන් අපිට මොන ටවර් එකෙන් සිග්නල් එනවද ? ඒවායේ ප්‍රබලත්වය, අන්තර්ජාල සම්බන්දතා වේගය වගේ දේවල් බලාගන්න පුළුවන් :yes:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hide Pictures - Hide It Pro

    පින්තුර ලිපිගොනු වීඩියෝ sms හැමදේම හංගන්න කියාපු බඩුව මේක.
    මේක තනිකරම audio software එකක්. එක හින්ද කවුරුවත් සැකයක් හිතන්නේ නැහැ.කරන්න තියෙන්නේ software එකේ name එක උඩ තත්පර දෙකක් විතර touch කරගෙන ඉන්න එකයි.එතකොට password enter කරන්න එනවා.ඊට පස්සේ ඉතින් ...................උත්සහ කරලම බලන්න.


    u404IvWprGRYbvctTMOnf5UNNG8uDRWrAdcQvRjmjloDCwEoJ6A4EFOJA7cmoNR8rbOV=h900-rw

    හංගන එව්වම නේද බන් උඹ දාන්නේ ? :P
    Y4H_x5W8nO0pxmC4XMNmAPWp0hJRtVjZJvWlHghuu_oqZtjFbAgsdPFZ32MTKhMcedVA=h900-rw
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa :dull::dull:

    BUMP

    මොකක් හරි වල් වැඩකට තමයි මූ මේක හොයන්නෙ :yes:
    :rofl::dull:
    :oo: Turn Off එකක් නෑ නේ බං..... :baffled:

    Disable kiyala thiyenne issrawela update uninstall karanna ahai ita passe disable karahan

    මට හම්බවෙච්ච වගයක් .. දෙක තුනක් ඇරෙන්නේ අනිත් ඒවා මම චෙක් කරලා නැ එක නිසා වැඩ කරනවද කියල දන්නේත් නෑ...මොනවද කියලා දන්නෙත් නෑ... මේවගේ නම් ටික ගහල තියෙන්නේ අමුතු විදියට :confused:
    ඕන ඒවා තියෙනවනම් බලල ගන්න

    https://www.mediafire.com/folder/9ux92gaweslzd/Android Apps


    Amme ban uba okkoma test karala nae ne :dull:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Flightradar24 Pro

    lRxHWl_a79ky7T7MFmqspvlPDILCnJ5oLied8Uy61l-BVOKKvrPcPUR7Ym0nMBBQCtY=w300


    GY8N3jr2T9gEX1dkY8cGJnnE0CWmo8ukHaBo-KKnsM25EktcJYmaHjuuEDvBt1AnA4fM=h900


    මෙම මෘදුකාංගය PRO වර්ෂන් එකක් ... මේකේ ලයිට් වර්ෂන් එක ගුගල් ප්ලේ එකේ නොමිලයේ ලබා ගන්න පුළුවන් :D PRO වර්ෂන් එකේ Flights Simulate වන හැටිත් අපිට බලාගන්න පුළුවන් ඒවායේ විස්තරත් සමගම .. මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රැවල් කරන සහ තමුන්ගේ අය පිටරටක සිට පැමිණෙන වෙලාවත්, ගමනාන්තයට කොපමණ වෙලාවක් ගත වෙනවාද කියලත් බලාගැනීමට පිටුවහලක් වේවි :cool:



    :love::love: