Office කාමරයක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මචන්ල මං මේ දවස් වල office room එකක් හොයනවා. තනියෙම එකක් ගන්න අමාරුයි. උඹලා කවුරු හරි ඉන්නවද එක්ක share කරගන්න කැමති. මං ඉන්නේ බත්තරමුල්ලේ. මං කරන්නේ Web Development.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.

    monada uba karanne?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    monada uba karanne?

    user name එකේ තියන එක තමයි කරනේ. ප්‍රින්ටින්. දන් මගෙ ඔෆීස් එක තියෙන්නෙ කොලබ අපේ මහ ගෙදරමයි. ලබන ජනවාරි ඉදන් කොලබ ගෙදර කුලියට දීල අපි නාවල කොස්වත්තෙ ගෙයකට පදින්චියට යනව. නමුත් ඒ ගෙදර ඔෆීස් එකක් දාන්න වෙනම කාමරයක් නැහැ. ඒ හින්ද තමයි මම ඔෆීස් රූම් එකක් හොයන්නෙ. අපේ ප්‍රෙස් එක තියෙන්නෙ රාජගිරියෙ. එතන ඔෆීස් එකක් දාන්න තරම් ඉඩක් නැහැ. අනික කස්ටමර්ලට එන්න පහසු තැනක් තමයි බලන්නෙ.
     
    SuperDrone

    Banned
    Dec 27, 2013
    48
    3
    0
    මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.
    25000ට තියෙන ඒවා වලත් ටොයිලට් නැහැ බන් :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.

    ඔය ගණන් වලට තියෙනවද රාජගිරියෙ :D