Jayarathna eke share denawa machan![]()
උඹ තැනක් බැලුවද ... කීයක් කියනචද

hambuna ewage advance illanawane. ekane karanna beri ban![]()
මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.
කොහෙද? කුලිය කියක් කියනවද
monada uba karanne?
නම්බරයක් නම් නැහ මචන්. බත්තරමුල්ලෙ පීපල්ස් ලීසින් එකට එහා පැත්තෙ එකa koheda machn? no ekak thiyenawada
25000ට තියෙන ඒවා වලත් ටොයිලට් නැහැ බන්මමත් එකක් හොයනව රාජගිරිය, නාවල අතරෙ. වර්ග අඩි 200 ක් 300 ක් වගෙ එකක් නම් ගොඩක් හොදයි. ඒසී එකක් හයි කරන්නත් වැසිකිලි පහසුකම් එක්ක තියනවනම් උඩ තට්ටුවක උනත් කමක් නැහැ. මාසෙකට කුලිය 5,000 - 10,000 ක් අතරෙ වගේ. තව කෙනෙක් එක්ක share කරන්න උනත් කැමතියි.