power world ekata palayan. me dawaswala promotion ekak thiyenawa 31 wenaka. 6400/- hari, 6900/- hari. patta gym eka. unge head office eketh e ganan. unge badu wadi nugegoda ekata wada. gihin wisthara dana ganin. hathe kanuwe thiyenne. glits carpark eka issaraha.
ටිකක් අඩුවෙන් තැනක් හොයාගන්ඩ බැරිවෙයිද බං ?අප්පට සිරි මාසෙකටද බං එච්චර ??ටිකක් අඩුවෙන් තැනක් හොයාගන්ඩ බැරිවෙයිද බං ?
අප්පට සිරි මාසෙකටද බං එච්චර ??ටිකක් අඩුවෙන් තැනක් හොයාගන්ඩ බැරිවෙයිද බං ?

ඕකට වත් හරියට පලයන් මෙහෙ ඉද්දි ගියා වගේ නැතිව. අර ඩිල්ලාවත් ඇදන් පල