ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    T6p3rqL.png

    paw oi:P:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..

    අපෝ පොන්ස් ලැජ්ජ නැතුව කියන හැටි...:lol:
    උන් ඇවිල්ල ගාල්ලේ කොටුවත් ගහනකන් ගාල්ලේ පොන්ස් ල පුක කහ කහ බලන් හිටියද බං...:P:P:P

    අවුලක් නෑ කොල්ලෝ...සාමාන්‍ය පෙල කරලා උසස් පෙලත් කරල රස්සාවක් කරන්න කොළඹට වරෙන්....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවෙ චොරම නගරය බන්,, උබ මොන කිව්වත් එකයි ඇත්ත,,
    නුවර, කුරුණෑගල මිනිස්සු උම්බලව සත පහකට ගනන් ගන්නෙවත් නෑ,,
    අපො ගාල්ලෙ ද කියල අහන්නෙ,, රටම දන්නව තොපිලගෙ කපටි කම්..
    ජීවිතේට කෙල්ලෙක් වත් දෙනවද බන් ලේසියෙන්,,
    අම්මන්ඩිල ඉන්න තරමක් ඉන්නෙ,, ගෑනුන්ගෙ හාලි කටවල්,,
    වාහනයක් ගන්න ගියත් SPද කියල බලනව,,
    තෝ මෙතන පොර ටොක් දෙන හැටි දෑක්කම දුක හිතෙනව..
    මාතර උන් ඔහොම නටන්නෙ නෑ බන්,, උන් දකුණෙ උනාට ලංකාවෙ විදිහට එකට ඉන්නවා..
    ගාල්ලෙ මොඩ පොන්නයො,, කතා කරලා වැඩක් නෑ..
    ඉන්න හොද උනුත් තොපිලා වගේ බූරුවො නිසා චොර වෙනවා..
    ඉන්නවා නම් ලංකාවෙ වගේ හිටපන්.. රට බෙදන්නෙ නැතුව..




    :sorry::sorry::sorry::sorry::sorry:

    mama matara ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ ගම මාතර,හැබැය් මූ වගේ අනිත් ගම් පහත් කරන්නේ නෑ,
    මචන් උබ මේන්න මේ ටොක්ස් නිසා තමය් බන් හත් පොලේ ගාගන්නේ..
    උබ ඔච්චර ගාල්ලට 2 පුන්නේ,,යකෝ තෝ ක්ලාස් එන්නෙ මාතරනේ,,
    අනිත් එක මචන් මන් මාතර ඉන්නේ දවස් 4ය් ඉතුරු 3 මාලබේ ඉන්නේ,මල්ලී ගමේ නම කිය කිය ගූ කන්නේ නැතුව එක්සෑම් පාස් වෙලා කොලබ ගිහින් උබේ වැඩිදුර අද්යාපනය හෝ ජොබ් එකක් කරපන්,,ගාල්ලේ කතන්දර බොට හොයන්න වෙනවා,,
    ගොන් වැඩ කරන්නේ නැතුව..පලකට ඇති වැඩක් කරපන්..මේකේ උන් එක්ක වලි දාගන්නේ නැතුව

     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    ඉතිං ඇයි බං ඔච්චර බලවත් නගරේ ලංකාවේ අගනගරය නොකළේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    දකුණේ මිනිස්සු ආඩම්බර වෙනවා දකුණේ ඉපදිච්ච එක ගැන,ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම දකුණට අයිතියි.. :yes::yes:කොච්චර කොහොම උනත් බන් මොන පලාතේ උනත් උබ වගේ කයියයි පඩ ගඳයි විතරක් තියෙන අනාථ පොන්නයෝ කොහෙත් ඉන්නවා,උබ කොහොමත් පොන්නයා කියල මුලු එලකිරියම දන්නවනේ:yes::yes::yes: btw මමත් දකුණේ..ඇයි අවුල්ද?
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕකට කියන්නේ හීන මානේ කියල:yes::yes:
    ඕක ඇරිලා යනවා කොළඹ ඇවිත් එකෙක් දෙන්නෙක්ට කියල පු* අරගත්තම :rofl::P
    එතකන් ඉතින් ලැජ්ජාව වහගන්න කියවපන් :rolleyes:
    අනික කවදාවත් වැදගත් මිනිහෙක් තවත් දෙයකට බැණ බැණ යන්නේ නෑ:dull:
    මට නං පෙන්නේ උඹව ගාල්ලේ මලු කරයෙක්ගේ පුතෙක් වගේ සිරාවටම:yes::yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දකුණේ මිනිස්සු ආඩම්බර වෙනවා දකුණේ ඉපදිච්ච එක ගැන,ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම දකුණට අයිතියි.. :yes::yes:කොච්චර කොහොම උනත් බන් මොන පලාතේ උනත් උබ වගේ කයියයි පඩ ගඳයි විතරක් තියෙන අනාථ පොන්නයෝ කොහෙත් ඉන්නවා,උබ කොහොමත් පොන්නයා කියල මුලු එලකිරියම දන්නවනේ:yes::yes::yes: btw මමත් දකුණේ..ඇයි අවුල්ද?

    dakuna nemei mata nan koheth penne eka widihata:rolleyes::rolleyes:
    eth mata dan therena de nan dakune eun hithan inne un thamai minissu kiyala:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    දකුණේ මිනිස්සු ආඩම්බර වෙනවා දකුණේ ඉපදිච්ච එක ගැන,ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම දකුණට අයිතියි.. :yes::yes:කොච්චර කොහොම උනත් බන් මොන පලාතේ උනත් උබ වගේ කයියයි පඩ ගඳයි විතරක් තියෙන අනාථ පොන්නයෝ කොහෙත් ඉන්නවා,උබ කොහොමත් පොන්නයා කියල මුලු එලකිරියම දන්නවනේ:yes::yes::yes: btw මමත් දකුණේ..ඇයි අවුල්ද?



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    මමත් දකුණේ..ඇයි අවුල්ද?