ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    • ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
    • ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..

    :yes::yes::yes::yes:

    ආඩම්බරයි තාත්තේ..
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    lankawa kiyanne podi ratak. kohe giyath inne ekama minissu.

    Ai dakune inna eun dakuna kiyanne sepearate ratak wage kata karanne? dakunamata p*ka didi dagala dagala pissu natanne (i.e Mr Mahnida ;) )

    Sinhala minissu lokenma baluwama poddai inne. api tawath bedenna ona naha neda?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ත්‍රෙඩ් එකනම් හොඳයි. ඒත් අනික් ඒවා පහත් කරලා තමන් ඉන්න තැන උසස් කරලා කතා කරලා වැඩක් නෑ. හැමෝටම තමන් ඉන්න තැන ලොකුයි, වටිනවා.

    මෙහෙම උනේඋඹට lack of knowledge නිසා වෙන්න ඇති. වයස, අත්දැකීම් එක්ක සමහරවිට ඉබේම හරි යයි. නැත්තම් හදා ගන්න බලපන්. එහෙම උනොත් මිනිස්සු උඹට සලකයි. නැත්තම් ඉතින් දෙමව්පියෝ සිහි කරලා අහගන්න තමයි වෙන්නේ. නිහතමානි වෙයන්. අපි උඹලට වඩා ඕන තරම් පොරවල් ඉන්නවා. ලොකුකම් කියවන්න එපා.

    රෙප් දෙන්න හිතෙන්නේ නෑ. sorry !! :sorry:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොළඹ කෙල්ලන්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැ බන් ල

    ක්ලාස් කට් කරල දියවන්නා පාක් යන්න තියෙනව
    බේරෙ පාර්ක් යන්න තියෙනව
    එක්සෙල් වර්ල්ඩ් යන්න තියෙනව
    එම් සී යන්න තියෙනව
    ගෝල් ෆේස් යන්න තියෙනව
    රූම් යන්න තියෙනව
    අබෝශන් ප්ලේස් හොය හොයා දුවන්න තියෙනව

    ඉතින් ඉස්සර වගේ තරගකාරිව තියා එස් 3ක් ගන්නත් ඉස්සරහට අමාරු වේවි

    මුස්ලිම්,දෙමල සහෝදරියො නම් එහෙම මෝඩ නැහැ,,,ඒ දරුවො යුද්දෙන් පස්සෙ ලබුන නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඉගෙන ගන්නව මහන්සි වෙලා...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙව් ගාල්ලේ උන්නේ බන් ලයිට් කනු යට ඉදන් කොල්ලෝ අල්ලන් අතුරු පාරවල් වලට යන්නේ

    ලයිට්කනු මල්ලී, එලකිරි රේඩියෝ එකට ඔලුව දාන්න ගිහින් පලාගත්ත නේද?
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ලංකාවෙ චොරම නගරය බන්,, උබ මොන කිව්වත් එකයි ඇත්ත,,
    නුවර, කුරුණෑගල මිනිස්සු උම්බලව සත පහකට ගනන් ගන්නෙවත් නෑ,,
    අපො ගාල්ලෙ ද කියල අහන්නෙ,, රටම දන්නව තොපිලගෙ කපටි කම්..
    ජීවිතේට කෙල්ලෙක් වත් දෙනවද බන් ලේසියෙන්,,
    අම්මන්ඩිල ඉන්න තරමක් ඉන්නෙ,, ගෑනුන්ගෙ හාලි කටවල්,,
    වාහනයක් ගන්න ගියත් SPද කියල බලනව,,
    තෝ මෙතන පොර ටොක් දෙන හැටි දෑක්කම දුක හිතෙනව..
    මාතර උන් ඔහොම නටන්නෙ නෑ බන්,, උන් දකුණෙ උනාට ලංකාවෙ විදිහට එකට ඉන්නවා..
    ගාල්ලෙ මොඩ පොන්නයො,, කතා කරලා වැඩක් නෑ..
    ඉන්න හොද උනුත් තොපිලා වගේ බූරුවො නිසා චොර වෙනවා..
    ඉන්නවා නම් ලංකාවෙ වගේ හිටපන්.. රට බෙදන්නෙ නැතුව..
     
    • Like
    Reactions: asylum
    Dec 1, 2013
    188
    30
    0



    අනික උබල දන්නවද ??
    ඇයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නේ කියල ?


    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියල මිනිස්සු කියන්නෙ බයට.
    මොකද ගාල්ලෙ පොරකට වැඩ බැරි උනත් මොකක් හරි ජිල්මාට් එකක් දාල තමන්ගෙ වැඩේ කරගන්නවනෙ ..



    "ගම ගාල්ල *ක ලෑල්ල" කියල කියන්නෙ ඇයි කියලත් සඳහන් කළොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද සහෝ.... :yes::yes::yes: