Mama inne chande illanna! President Walatara!!

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි lol u thama oya vada niyamea karanne :D
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රත්තරං;16082905 said:
    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :D:D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    00020468.gif

    සොන්න චින්තන..........

    සෑම ගමකටම food city යක්.
    වසර 4 ක් තුල nuke සෑදීම සඳහා පරමාණුක බලශක්ති ආයතනය නගා සිටුවීම.
    අරුණ47 රටින් පිටුවහල් කිරීම.
    evoque™ සහ android දුරකථන බද්ද 300% කින් ඉහළ දැමීම
    chicken breasts, watermelon, තැඹිලි, සහ බිත්තර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට
    අළුතින් forex සහ freelance අමාත්‍යාංශයක්
    ලාංකික මන්න පිහි නිපැයුම්කරුවන් සඳහා ප්‍රතිපාදන...
    යොදය සහිත කිරි සඳහා වාරණ නියෝග
    එක් ගමකට එක් තට්ටයෙක් - සියළුම ග්‍රාම නිලධාරීන්ගේ හිස බූ ගෑවීම.
    පානදුරට ගුවන්තොටුපලක් සහ අන්තර්ජාතික සම්මේලන මධ්‍යස්තානයක්
    පානදුර කේතුමතී රෝහල වැඩිදියුණු කිරීම.
    elakiri.com වෙබ් අඩවියේ පරිපාලනය රජය යටතට.
    මධ්‍යම තැපැල් හුවමාරුව කාර්‍යක්ෂම කිරීම.
    සියළුම graphics softwares සඳහා 500 000 ක බද්දක්
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පාපැදි කරුවන් සඳහා වෙන් කිරීම
    සෑම සිංහලයෙකුටම පාපැදියක්.

    ඇඩෙනවා ඕයි
     
    aruna47

    Well-known member
  • රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නවතම සංවර්ධන වැඩ පිළිවෙල
    වලතර චින්තන අධියර 1.002

    පානදුර ප්‍රදේශයේ අභිනව බිත්තර ගොවිපොළවල් 100ක් කඩිනමින් ඉදි කෙරේ.
    iphone මිල වහාම පහතට
    පානදුර බල ප්‍රදේශයේ සියලු කුඹුරු ගොඩකර වෝටර් මෙලන් වගා කෙරේ...මෙය වෝටර් මෙලන් සංග්‍රාම ව්‍යාපෘතිය ලෙස ඇරඹේ.
    තට්ටය නඩත්තු කිරීම සඳහා සිංහලයින්ට මාසිකව රු10000 ක මුදලක් ජනපති අරමුදලෙන් ලබාදීමට කටයුතු කරයි.
    පානදුර නගරයේ "අම්මා එවපන්" නමින් යෝධ වෙළඳ සංකීර්ණයක් ඉදිකෙරේ.
    තට්ටය සහිත කුකුලන් අභිජනනය සඳහා නවතම ජාන පර්යේෂණාගාරයක් පානදුර ඉදිවේ.
    සියලු ඇඳුම් ආනයනය තහනම් කරන අතර සියලු ඇඟලුම්හල් වහා ක්‍රියාත්මක වන පරිදි වසාදැමේ.
    ජනපතිගේ ජීවමාන නිරුවත් පිළිරූ දස දහසක් රටපුරා ඉදිවේ.
    odesk ආයතනයේ පානදුර ශාඛාව වීවෘත කෙරේ.
    මන්නා පිහි මිල සියයට දෙසියයකින් පහතට.
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl: EPIC!
     
    :rofl::rofl::rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    තැඹිලි වතුරින් පු* සොදමු ව්‍යාපෘතිය යටතේ තැඹිලි පැල 10000 රට පුරා නොමිලේ බෙදා හැරේ
     
    Last edited:

    waima

    patta ban......
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown

    [CENTER]මු තමා දවසකට හරි මිනිහා ඔයි :rofl::rofl:[/CENTER]
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පවුල් පාලනය අවසන් වන බව පිළිබඳ දැඩි විශ්වාසයෙන් මහජනතාව ජනාධිපති අපේක්ෂක වලතර මැතිතුමා වටා පෙළ ගැසේ...