මේවගේම ලස්සන තියෙන හැබැයි පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ලස්සන ගැනම හිතලා ගෑනිව බැන්දොන් නඩත්තු කරන්න මාර වියදමක් යයි. එහෙම නැතිව ඇහැට කනට පේන, බුද්ධිමත් කෙල්ලක් හොයාගත්තා නම් හරි. හැබැයි ඒකට තමන් වැඩ්ඩෙක් වෙන්න ඕන.මේ වගේ සුකිරි බටිල්ලො වගේ කෙල්ලන් නම් බදින්න එපා පුටේ කවදාවත්. නලුවෙක් වගේ බැන්දොත් මිසක් නැත්නම් අපිට නිකන් දාසයා වගේ තමා ඉන්න වෙන්නේ. කැබිනට් එකේ ලස්සනට අරන් තියන්න පුලුවන් වගේ තමා. ඇටෙන් පොත්තෙන් ලොකු වෙනකොට ලොකු කෑලි කියල හිතන් හිටියට පොලොවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන් කම තියෙනවද කියල හොයල බලන්න ඕනෙ




